සියළු පුවත්
රුපියල් මිලියන 4 කට ආසන්න දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය, අනලතිව් දූපතේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2023 ජනවාරි මස 28 වන දින රාත්‍රියේ යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. ...
2023-01-29
2023 - නිපෝන් රග්බි තරඟාවලියේ ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් පරදා නාවික හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් තරඟ ජයක් හිමි කර ගනී

2023 ජනවාරි මස 27 වන දින වැලිසර, ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි ක්‍රිඩා පිටියේදී පැවති 2023 - නිපෝන් රග්බි තරගාවලියේ ගුවන් හමුදා පිරිමි හා කාන්තා රග්බි කණ්ඩායම් සමඟ පැවති තරඟ වලින් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා පිරිමි හා කාන්තා රග...
2023-01-28
රියදුරු පුහුණු සමආකෘතියක් වැලිසර ස්ථාපනය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රවාහන සහායක නාවිකයින්ගේ රියදුරු පුහුණුව වෙනුවෙන් වැලිසර නාවික හමුදා රියදුරු පුහුණු පාසලේ අභිනවයෙන් ස්ථාපනය කල රියදුරු පුහුණු සමආකෘතිය 2023 ජනවාරි මස 27 වන දින නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේර...
2023-01-28
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති තුමිය සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ...
2023-01-27
CARAT – 2023 ද්වීපාර්ශ්වීය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් ‘USS Anchorage’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ ද්වීපාර්ශ්වීය නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සාර්ථකව සහභාගීවීමෙන් අනතුරුව, අද දින උදෑසන (2023 ජනවාරි 27) දිවයිනෙන් පිටත් වූ අ...
2023-01-27
වත්තල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

වත්තල, වැරැල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වා, එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වළක්වා පාලනය කිරීමට නාවික හමුදාව අද දින (2023 ජනවාරි 27) අළුයම් කාලයේ කටයුතු කරන ලදී. ...
2023-01-27
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1447 කට අධික තොගයක් මීගමුව මුහුද සහ කළපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා මිගමුව, කළපු ප්‍රදේශයේ 2023 ජනවාරි මස 26 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමන ලද ...
2023-01-27
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය (CARAT–2023) සාර්ථකව නිමාවට පත් වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2023 ජනවාරි මස 19 වන දින සි...
2023-01-27
ඇමරිකා එක්සත් ජනපද හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි Rear Admiral Joaquin J. Martinez de Pinillos ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 ජනවාරි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...
2023-01-26
නීති විරෝධීව මුහුදු මඟින් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත ඇතුල්විමට තැත් කල ශ්‍රී ලාංකිකයන් 38 ක් ගුවන් මඟින් නැවත ශ්‍රීලංකාවට පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු 2023 ජනවාරි මස 25 වන දින සවස නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍ර...
2023-01-26
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මඩ් සෆ්ඩාර් ඛාන් (Colonel Muhammed Safdar Khan) අද දින (2023 ජනවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...
2023-01-25
රුපියල් මිලියන 16 කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 25) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාව...
2023-01-25
රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය, අනලතිව් දූපතේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව අද දින (2023 ජනවාරි 24) උදෑසන යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් (තෙත බර සහිත) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි...
2023-01-24
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1105 කට අධික තොගයක් මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 24) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1105 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) ක් සහ සැ...
2023-01-24
CARAT - 2023 අභ්‍යාසයේ මුහුදු අදියර බටහිර නාවික විධාන මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වේ

CARAT - 2023 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ මුහුදු අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව 2023 ජනවාරි මස 21 වන දින කොළඹ වරායෙන් පිටත් වූ අතර, එම නෞ...
2023-01-24