සියළු පුවත්
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 05) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2023-02-05
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 04 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී වලංගු බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සම...
2023-02-05
75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් යාපනය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේදී සාර්ථකව පැවැත්වීමට...
2023-02-05
අභිමානවත් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි.

“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ග...
2023-02-04
75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින (2023 පෙබරවාරි 04) පෙරව...
2023-02-04
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) ඇතුළු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී ...
2023-02-04
ඉන්දීයාවේ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හම...
2023-02-04
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරි...
2023-02-04
තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, තුර්කි ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්ත හමුදා උපදේශක Staff Colonel Servet OKUMUŞ අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-03
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 ක් නාවික හමුදාව විසින් බේරා ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 02) උදෑසන ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගල් පරයක වැදී අනතුරට පත් මෙරට බහුධින ධීවර යා...
2023-02-02
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලබයි

ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා 2019, 2020 සහ 2021 වර්ෂයන්ට අදාලව පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම පිරිනැමීම සහ ‘75 වන නිදහස් සමරු පදක්කම’ පිරිනැමීමේ නිල උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා...
2023-02-02
බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාව 2023 ජනවාරි මස 27 වන දින අළුත්වැඩියා කටයුත්තක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් ටීලො එළියට් - ස්මිත් (Commander Teilo Elliot – Smith) සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්...
2023-02-01
පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත “අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් - 2023 (AMAN - 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නා...
2023-02-01
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (National Authority for Implementation of the Chemical Weapons Convention - NACWC) අධ්‍යක්‍ෂවර...
2023-01-31
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 951 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය සෙල්ල කතරගම දී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 951 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා විහාරය පරිශ්‍රයේ දී දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ ප්‍රධා...
2023-01-30