සියළු පුවත්
කොළඹ නාවික අභ්‍යාසය - 2023 (CONEX - 23) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) කොළඹ වරාය පරිශ්‍රයේදී සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 පෙබරවාරි මස 06 වන දින සිට 12 වන දක්වා සාර්ථකව පැවැත්වුනු අතර,...
2023-02-15
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි අද (2023 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....
2023-02-14
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ සාර්ථකව අවසන් වෙයි

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර උතුරු නාවික විධානයේදී 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානයත්, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානයත් දිනාගැනීම...
2023-02-13
නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 45001:2018 සහතිකය ප්‍රදානය කිරීම (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION- ISO 45001:2018) 2023 පෙබරවාරි මස 11 වන දින, නැගෙනහිර නාවික ...
2023-02-13
2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ CR&FC පරදා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී

2023 පෙබරවාරි මස 11 වන දින කොළඔ, තුරඟ තරඟ පිටියේ පැවති 2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරගාවලියේ CR&FC කාන්තා රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 34 - 0 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය. ...
2023-02-12
කල්පිටිය කුඩාව වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

කල්පිටිය, කුඩාව වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 11) සහය ලබාදීමට කටයුතු කෙරිණි. ...
2023-02-12
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා (General Sahir Shamshad Mirza) අද දින (2023 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-10
‘කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2023’ ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) 2023 පෙබරවාරි මස 06 වන දින ආරම්භ කෙරුණු අතර, එය 2023 පෙබරවාරි මස 13 වන දින දක්වා බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්විම...
2023-02-10
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ අද දින (2023 පෙබරවාරි 09) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239 ක් (තෙත බර සහිත) සහ මෝර වරල් කිලෝග්‍රෑ...
2023-02-09
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ අද දින (2023 පෙබරවාරි 08) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-08
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ හි මැරතන් තරඟාවලිය සාර්ථකව අවසන් වෙයි

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී උතුරු නාවික විධානයේදී පැවැත්වෙන අතර, එහි මැරතන් ධාවන තරඟාවලිය, 2023 පෙබරවාරි මස 06 වන දින සාර්ථකව අවසන් විය....
2023-02-07
කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2023 පෙබරවාරි මස 06 වන දින රාත්‍රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක පමණ තොගයක්, සැකකරුවෙකු (01) සහ යතුරු පැද...
2023-02-07
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-06
இலங்கைக்கான பிரான்ஸ் தூதுவருக்கும் கடற்படைத் தளபதிக்கும் இடையில் உத்தியோகபூர்வ சந்திப்பு

இலங்கைக்கான பிரான்ஸ் தூதுவர் கெளரவ திரு. Jean - Francois PACTET அவர்கள் இன்று (2023 பிப்ரவரி 06) கடற்படைத் தளபதி வைஸ் அட்மிரல் பிரியந்த பெரேராவை கடற்படைத் தலைமையகத்தில் சந்தித்தார்....
2023-02-06
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 05) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2023-02-05