සියළු පුවත්

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව කොළඹ දී සහ ත්‍රීකුණාමලයේදී

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව, කොළඹ වරාය පරිශ්‍රයේදි සහ ත්‍...

2023-01-20

35 වන සරඹ උපදේශක පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 35 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 20 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරමින් සරඹ උපදේශකයින් ලෙස විසිරයාම, ත්‍රිකුණාමලය, නාවික හා සාගරි...

2023-01-20

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව CARAT – 2023 සඳහා සහභාගීවීමට කොළඹ වරායට සේන්දු වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින...

2023-01-19

12 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරගාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2023 ජනවාරි මස 17 සහ 18 යන දිනයන්හීදී පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 12 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරගාවලිය සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම ආරක්‍ෂක සේවා දුනුවිදීමේ සමස්ථ ශූරතාවය දිනාගත් අතර, ...

2023-01-19

නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 16 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණ පරිශ්‍රයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික රෝහල් පරිශ්...

2023-01-19

EU CRIMARIO වැඩසටහන මඟින් දියයට ජායාරූප ලබාගැනීමේ විශේෂිත කැමරාවක් නාවික හමුදාව වෙත ප්‍රදානය කරයි

යුරෝපා සංගමයේ EU CRIMARIO ( European Union Critical Maritime Routes in Indian Ocean) වැඩසටහන යටතේ, ප්‍රංශයේ Gendarmerie ඒකකය විසින් සංවිධානය කරන ලද දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමේ විශේෂ කිම්දුම් පාඨමාලාව (Forensic Diving Course) මාලදිවයින් ජාතික ආරක්ෂක බලමුළුවට අයත් හල්හුම...

2023-01-18

නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි සහ දුම්කොල නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාල්ල සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව අහංගම ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජනවාරි 18) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි පැකට් 120 ක්, දුම්කොළ ක...

2023-01-18

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු හිදෙකි මිෂුකොෂි (Hideaki MIZUKOSHI) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි....

2023-01-18

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් හලාවත කළපුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කළපු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජනවාරි 18) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2468 කට අධික තොගයක් (‍තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) ක් ...

2023-01-18

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ ප්‍රථම නිල සංචාරයෙහි නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව, 2023 ජනවාරි මස 16 වන දින උතුරු නාවික විධානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී, නාවික හමුදාවේ ...

2023-01-17

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද එනසාල් කිලෝග්‍රෑම් 1266 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2023 ජනවාරි මස 15 වන දින පුත්තලම ඒත්තාලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම...

2023-01-17

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජනවාරි මස 05 වන දින බේරුවල ප්‍රදේශයට බටහිර මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 23 යි ග්‍රෑම් 235 තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිට...

2023-01-16

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක සිය වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 15) විශ්‍රාම යන ලදී. ...

2023-01-15

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජනවාරි 15) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-01-15

12 වන ආරක්‍ෂක සේවා කාන්තා කබඩි ශූරතාවය නාවික හමුදාවට

2023 ජනවාරි මස 12 සහ 13 යන දෙදින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවති 12 වන ආරක්‍ෂක සේවා කබඩි තරඟාවලියේදී නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය....

2023-01-14