සියළු පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, තිල්ලයාඩි ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 26) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය අනූ දෙකක (792) පමණ තොගයක් (ත...

2023-08-26

මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද නාවික හමුදා පුද්ගලයින් විසිර යයි

අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පැවති 53 වන මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් නිලධාරියෙකු (01) සහ නාවිකයන් පස් දෙනෙකු (05) 2023 අගෝස්තු මස 24 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී වි...

2023-08-25

රුපියල් මිලියන 27 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 22 වන දින සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-08-24

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 176 ක පමණ තොගයක් සීදූවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීදූව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සීදුව, නයිනමඩම ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 23 වන දින සවස් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ පිහිටි, අතහැර දමා තිබූ නිවසක තිබී නීති විරෝධි ලෙස රැගෙ...

2023-08-24

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස වැඩ භාර ගත් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික) අද දින (2023 අගෝස්තු 23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙ...

2023-08-23

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2447 ක පමණ තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, පාලවිය, හලාවත සහ මීගමුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2023 අගෝස්තු මස 22 වන දින සහ අද දින (2023 අගෝස්තු 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර ...

2023-08-23

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද කර්නල් මුහම්මද් ෆාරුක් (Colonel Muhammad Farooq) අද දින (2023 අගෝස්තු 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...

2023-08-22

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 99 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලම කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, මට්ටතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කො...

2023-08-22

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කල්ලරාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) ස...

2023-08-22

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පවත්වන ලද සමුද්‍රීය ක්ෂේත්‍රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා න...

2023-08-21

දකුණු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අග...

2023-08-21

නාවික හමුදාව මඟින් ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කරයි

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 1...

2023-08-20

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සුවිශේෂී කාර්යය භාරය වෙනුවෙන්, ශ්‍රී ලංකා ස්ව...

2023-08-19

රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 18 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය තිහකට (130) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත...

2023-08-19

කොළඹ රි‍ජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසික රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම අද දින (...

2023-08-18