සියළු පුවත්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පත්වෙයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පදවි ප්‍රාප්ති ‍උළෙල 2023 මාර්තු මස 24 වන දින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්...

2023-03-26

යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව වෙත BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් ලබාදෙයි

යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගිය 2023 මාර්තු මස 12 වන දින මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේදී ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා යොදාගනු ලබන BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ශ්‍රී ලංකා ...

2023-03-25

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද දින (2023 මාර්තු 24) ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....

2023-03-25

රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනමයි

ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු (16) වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්...

2023-03-25

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහින්ද මහවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත අද දින (2023 මාර්තු 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-03-24

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ ශූරතාවය බටහිර නාවික විධානය දිනා ගනියි

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ මෙවර වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී 2023 මාර්තු මස 17 වන දින සිට 23 වන දින දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය. ...

2023-03-24

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මාර්තු 23) අළුයම යාපනය, අනලතිව් සහ කෝවිලන් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මෙරට මුහුද...

2023-03-23

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් නැගෙනහිර මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව පුල්මුඩේ, තුඩුව ප්‍රදේශයේ අද දින (2023 මාර්තු 22) උදෑසන කාලයේ සිදු කල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී, වලංගු බලපත්‍ර රහිතව නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් (01) සමඟ ...

2023-03-23

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් වෙන්නප්පුවට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මාර්තු 22) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙ...

2023-03-22

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 146 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් එකසිය හතලිස් හය දෙනෙකු (146) සාගරයට මුදා හැරීම 2023 මාර්තු මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත...

2023-03-22

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් නලීන් හේරත් විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2023 මාර...

2023-03-22

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 05 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මාර්තු 21) අළුයම් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ඩිංගි යාත්‍රා තු...

2023-03-21

ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කෙරේ

නැගෙනහිර නාවික විධානයේ ත්‍රීකුණාමලය දකුණ, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය, මාර්තු මස 20 වන දිනට යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කිරීම, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච...

2023-03-20

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2023 මාර්තු 20) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-03-20

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58 ක් සමඟ සැකකරුවන් 02 ක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍‍පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ 2023 මාර්තු මස 18 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබූ වෝටර් ජෙල් නමැති වාණ...

2023-03-19