සියළු පුවත්
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
"ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ආංශික පරිවර්තනය තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම" යන තේමාව යටතේ පැවැත්වෙන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපද...
2023-09-08
විෂ හා අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි
රට තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධ විශේෂ රැස්වීමක් විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදා...
2023-09-06
12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය - 2023 පිරිමි අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2023 සැප්තැම්බර් මස 05 වන දින කටුනායක, ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය 2023 හි පිරිමි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...
2023-09-06
අගෝස්තු මාසය තුලදී පමණක් නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ ප්‍රමාණය කිලෝ 6230 ඉක්මවයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 වර්ෂයේ අගෝස්තු මාසය තුල පමණක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ (Tendu Leaves) ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හය දහස් දෙසිය තිහ (6230) ඉක්මවා ඇති අත...
2023-09-06
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2023 සැප...
2023-09-06
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර ...
2023-09-05
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 සැප්තැම්බර් මස 03 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2023-09-04
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, මදුරන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීත...
2023-09-04
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 660 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව පුත්තලම, කරඹේ සන්ධිය මාර්ග බාධකයේදී 2023 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හැට...
2023-09-04
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 සැප්තැම්බර් මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ස...
2023-09-03
රියර් අද්මිරාල් ධම්මික කුමාර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස වැඩ භාර ගනියි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2023 සැප්තැම්බර් මස 01 වන දින එම විශ්ව විද්‍යාලයේදි වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...
2023-09-02
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 01 වන දින රාත්‍රී කාලයේ යාපනය, කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02...
2023-09-02
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා වැඩ භාර ගනී
බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් සමන් පෙරේරා අද දින (2023 සැප්තැම්බර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු...
2023-09-01
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී
රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 සැප්තැම්බර් 01) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...
2023-09-01
අන්තර් විධාන පාපැදි තරඟය - 2023 ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි
2023 අගෝස්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනයේ පැවති 2023 අන්තර් විධාන පාපැදි තරඟයේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත...
2023-09-01


