සියළු පුවත්

නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 12 වන දින අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහුදින ධීවර යා...

2023-03-13

ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-03-12

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මාර්තු 12) අළුයම වෙත්තලකේණි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ ස...

2023-03-12

යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2023 මාර්තු මස 10 සහ 11 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙර...

2023-03-12

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

2023 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 11) වැලිස...

2023-03-12

සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 5 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් පස්දෙනෙකු (05) අධිකාරියට පත් කිරීම, අද දින (2023 මාර්තු 11) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාව...

2023-03-12

අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2023 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2023 මාර්තු මස 06 වන දින සිට 10 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ත්‍යාග ප්‍රදානෝ...

2023-03-12

යාපනය මාදගල් ප්‍රදේශයේදී රුපියල් මිලියන 41 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 10 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-03-11

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ එක් නිලධාරීයෙක් (01) සහ නාවිකයන් තිස් එක් දෙනෙක් (31) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන් නාවික හමුදා...

2023-03-11

නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් කොඩ්බේ ධීවර වරාය වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC - Colombo) සම්බන්ධීකරණයෙන්, සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ (ක...

2023-03-10

කේරළ ගංජා කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03 ක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, තලෙයිමන්නාරම, පැරණි ජැටිය ප්‍රදේශයේ 2023 මාර්තු මස 09 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 කට අධික ප්‍රමාණයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හ...

2023-03-10

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල් උමාර් ෆරූක් බුර්කි (විශ්‍රාමික) (Maj Gen Umar Farooq Burki (Retired)) අද දින (2023 මාර්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2023-03-09

‘සයුරුසර’ සඟරාවේ 46 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 46 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිං...

2023-03-08

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නොරෙච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, නොරෙච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 07 වන දින අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙ...

2023-03-08

ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පිරිමි රග්බි අනුශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ පිරිමි රග්බි අවසන් තරඟය නාවික හමුදා සහ CR&FC කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී, 2023 මාර්තු මස 05 වන දින පැවැත්වුණු අතර, එහිදී ලකුණු 24-18 ක් ලෙස ලබා ගනිමින් නාවික හමුදා පිරිමි රග්බි කණ්...

2023-03-07