සියළු පුවත්
ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි
මැයි මස 19 වැනි දිනට යෙදුණු ජාතික රණවිරු සැමරුමට සමගාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින රණවිරුවන් හමුවීම සඳහා අද (2026 මැයි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය....
2026-05-22
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 21 වැනි දින දිවයිනට පැමිණි අතර, එම අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙන් පසුව අද (2026 මැයි 22) දිවයිනෙන් පිටත් විය. “ITS GIOVANNI DELLE BANDE NERE” නෞකාව වෙත ශ්...
2026-05-22
සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් නාවික හමුදාවේ සහභාගීත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නීල හරිත සංග්‍රාමය’ (Green and Blue Domain) සමුද්‍ර පරිසර පද්ධතිය සුරැකීමේ වැඩසටහනට සමගාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම ප්‍රවර්ධනය කිරීම...
2026-05-22
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ‘මිහිඳු සෙත් මැදුරේ’ රණවිරු සුවදුක් විමසයි
ජාතික රණවිරු අනුස්මරන දිනය නිමිතිකොටගෙන, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2026 මැයි 19 දින අත්තිඩියේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය....
2026-05-22
නාවික හමුදාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් (01) උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2026 මැයි මස 19 වැනි දින පැවැත්විණි. ...
2026-05-21
ජාතික රණවිරු දින සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී
2026 ජාතික රණවිරු දින සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ සංවිධායකත්වයෙන් 2026 මැයි මස 19 වැනි...
2026-05-20
විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල වෙරළ ප්‍රදේශයේ 2026 මැයි මස 17 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...
2026-05-19
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 32ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; සංරක්‍ෂිත මසුන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස් දෙනෙකු (30),...
2026-05-19
“ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, “ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” (Taekwondo Poomsae Championship 2026) ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් හතරක් (04) සහ ලෝකඩ පදක්කම් පහක් (05)...
2026-05-19
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු, තාක්‍ෂණික සහ කෘෂි පීඨයන්ගේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර පරිශ්‍රයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු ම...
2026-05-13
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 941 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2026 මැයි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය හතලිස් එකකට (941) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැක...
2026-05-13
‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් සහභාගීවූ නාවික හමුදා පුද්ගලයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට
‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්වය කළමනාකරණය සහ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම් වෙනුවෙන් සහභාගී වූ නාවික පුද්ගලයින්ගේ කැපවීම අගය කිරීමේ උත්සවයක් 2026 මැයි මස 08 වැනි දින නාවික හමුදාධිපති ව...
2026-05-11
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 10 වැනි දින කල්පිටිය ආලංකුඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විසි දෙකක (622) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙ...
2026-05-11
දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ...
2026-05-10
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 05 වැනි දින පුත්තලම පෙරියපාඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (618) පමණ තොගයක් රැ...
2026-05-06


