සියළු පුවත්

ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂවරයා නාවික හමුදාධිපති හමුවෙයි

අගෝස්තු මස 27 සහ 28 යන දිනයන්හි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂක රියර්...

2015-08-25

කොළඹ අගරදගුරුතුමන් නව නාවික හමුදාධිපති හට ආශිර්වාද පතයි

නව නාවික හමුදාධිපති ධූරයේ පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (24) කොළඹ අගරදගුරු නිල නිවසේදී, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවිය.
...

2015-08-25

‍ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේඒ ඥානවීර මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-08-25

පොලිස්පතිතුමා නව නාවික හමුදාධිපතිතුමන් සාදරයෙන් පිළිගනියි

20 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික වශයෙන් සිදු කෙරෙන නිල හමුව සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (24) දින පොලිස් මූලස්ථානයේද...

2015-08-24

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් ආර්පීඑස් බහදූරියා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
...

2015-08-24

ජනපතිතුමා ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) උදෑසන ත්‍රිකුණාමළය නාවික කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
...

2015-08-24

ශ්‍රී ලංකාවේ ජපන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා අද දින (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.<...

2015-08-19

2015 හොඳම වෙබ් අඩවි තරඟාවලියේ කුසලතා සම්මානය නාවික හමුදාවට

එල්කේ වසම් ලේඛාධිකාරය (LK DOMAIN REGISTRY) මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීම සදහා වූ තරඟාවලියේ, 2015 වර්ෂ‍යේ සම්මාන ප්‍රධානෝත්සවය 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කිංස්බරි හෝටල් පරි...

2015-08-17

අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සාගරික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ලෙස වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2015 අගෝස්තු මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සාගරික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස හිටපු නාවික හමුදාධිපති අ...

2015-08-17

222 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 222 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය පූනෑවේ පිහිටි ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 අ‌ගෝස්තු මස 15 වන දින පැවැත...

2015-08-16

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් රචිත ˝ගෝණපුර අසිරිය˝ නම් කෘතිය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වේ

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් ත්‍රිකුණා‍මලය දිස්ත්‍රික්කයේ ‍ඓතිහාසික ස්ථාන අලලා රචිත ˝ගෝණපුර අසිරිය˝ නමැති පර්යේෂණාත්මක කෘතියේ මුල් පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණර...

2015-08-14

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවන් අද (14) අළුයම ත්‍රිකුණාමලය කොනේෂ්වරම් මුහුදු ප්‍රදේශයේ හැඹිලි දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 17 දෙන...

2015-08-14

නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රිමියර් ක්‍රිකට් ශූරතාවය දිනා ගනියි

2015 ශ්‍රී ලංකා කාන්තා ප්‍රීමියර් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ අතර, ඉන් නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්...

2015-08-14

2015 ජාතික බර ඉසිලීමේ සමස්ථ ශූරතාවය නාවික හමුදාව දිනාගනී

2015 අගෝස්තු මස 11 සහ 12 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති 2015 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා බර ඉසිලීමේ සංචිතයට හැකිවිය.
...

2015-08-13