සියළු පුවත්

නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් මුහුදු මංකොල්ලකෑම් පිළිබඳව සිය අදහස් දක්වයි

2015 සැප්තැම්බර් මස 01 වන දින යුධ හමුදාව සිසින් සංවිධානය කරන ලද ආරක්ෂක සමුළු පළමු සැසිවාරයේදී නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විශේෂ දේශණයක් පවත්වන ලදී.
...

2015-09-01

මත් පෙති 740ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ

බටහිර නාවික විධාන‍යට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් වැල්ලවීදිය වෙරළ ආසන්නයේදී ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ තහනම් මත් පෙති (Tramadol Capsules) 740ක් සමග සැකකටයුතු පුද්ගලය...

2015-09-01

ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් ඊයේ (31) රාත්‍රී අත්අ...

2015-09-01

උතුරු මැද නාවික විධානය ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් අංගයක් වශයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත, මන්නාරම ප්‍රදේශයේ ස...

2015-09-01

හදිසි අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බැඳුනු සිවිල් ඉංජිනේරු කාර්මික ජේඑස් ජයසිංහ යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි ...

2015-08-31

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් කිම් චෝල් හ්වෑන් මහතා අද දින (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-08-31

අසූව දශකයේ රග්බි ක්‍රීඩකයින් හට නාවික හමුදාධිපති සුභපතයි

අසූව දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ, මේ වන විට නාවික හමුදා‍ සේවයෙන් විශ්‍රාම ලබා සිටින රග්බි ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ කෙටි උත්සවයක් වැලිසර නාවික හමුදා රග්බි පිටියේ ඊයේ (30) පැවති අන්තර්...

2015-08-31

2015 අන්තර් විධාන රග්බි තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය දකුණු නාවික විධානයත් දිනා ගනියි

2015 අගෝස්තු මස 28 වන දින සිට 30 වන දින දක්වා වැලිසර නාවික හමුදා රග්බි පිටියේ පැවති අන්තර් විධාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් පුහුණු විධානය පරාජයට පත්කරමින් නැගෙනහිර නාවික විධානය ˝කුසලාන˝ ශූරතාවය හිමිකර ගැනී...

2015-08-31

මුහුදේ දී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව බේරා ගනී

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 63 ක් (නාවික සැතපුම් 35ක්) පමණ ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී යාන්ත්‍රික...

2015-08-30

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ˝මෙල්බෝන්˝ නෞකාව කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ˝මෙල්බෝන්˝නෞකාව අද දින (29) කොළඹ වරායට සේන්දු විය.
...

2015-08-29

සේවා ප්‍රවේශ නිලධාරීන් සය දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත්වෙයි

2014 වර්ෂයේ පළමු බඳවා ගැනීමට අයත් සේවා ප්‍රවේශ නිලධාරීන් 06 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අගෝස්තු මස 27 වන දින අධිකාරියට පත්විය.
...

2015-08-28

ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් නැගෙනහිර නාවික විධානයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩා සංගමයේ සභාපති හා වත්මන් නාවික හමුදාධිපති වන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම මත ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් ත්‍රිකුණාමළය ...

2015-08-28

ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික නෞකා ˝සාගර˝ ලෙස 2006 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිතා කරනු ලැබූ ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ වරාය මගී පර්යන්තය...

2015-08-27

2015 අන්තර් විධාන සරඹ තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට පුහුණු විධානය සමත්වෙයි

2015 අන්තර් විධාන සරඹ තරඟාවලිය අගෝස්තු මස 24 වන දින සාම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොස...

2015-08-26