සියළු පුවත්

ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික නෞකා ˝සාගර˝ ලෙස 2006 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිතා කරනු ලැබූ ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ වරාය මගී පර්යන්තය...

2015-08-27

2015 අන්තර් විධාන සරඹ තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට පුහුණු විධානය සමත්වෙයි

2015 අන්තර් විධාන සරඹ තරඟාවලිය අගෝස්තු මස 24 වන දින සාම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොස...

2015-08-26

මුහුදේදී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනී

ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 405ක් (නාවික සැතපුම් 225ක්) පමණ නැගෙනහිරින් වූ ගැඹුරු මුහුදේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් ˝සුරංග˝ නැමති ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනෙකු බේරා ගැන...

2015-08-25

ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂවරයා නාවික හමුදාධිපති හමුවෙයි

අගෝස්තු මස 27 සහ 28 යන දිනයන්හි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂක රියර්...

2015-08-25

කොළඹ අගරදගුරුතුමන් නව නාවික හමුදාධිපති හට ආශිර්වාද පතයි

නව නාවික හමුදාධිපති ධූරයේ පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (24) කොළඹ අගරදගුරු නිල නිවසේදී, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවිය.
...

2015-08-25

‍ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේඒ ඥානවීර මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-08-25

පොලිස්පතිතුමා නව නාවික හමුදාධිපතිතුමන් සාදරයෙන් පිළිගනියි

20 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික වශයෙන් සිදු කෙරෙන නිල හමුව සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (24) දින පොලිස් මූලස්ථානයේද...

2015-08-24

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් ආර්පීඑස් බහදූරියා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
...

2015-08-24

ජනපතිතුමා ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) උදෑසන ත්‍රිකුණාමළය නාවික කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
...

2015-08-24

ශ්‍රී ලංකාවේ ජපන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා අද දින (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.<...

2015-08-19

2015 හොඳම වෙබ් අඩවි තරඟාවලියේ කුසලතා සම්මානය නාවික හමුදාවට

එල්කේ වසම් ලේඛාධිකාරය (LK DOMAIN REGISTRY) මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීම සදහා වූ තරඟාවලියේ, 2015 වර්ෂ‍යේ සම්මාන ප්‍රධානෝත්සවය 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කිංස්බරි හෝටල් පරි...

2015-08-17

අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සාගරික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ලෙස වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2015 අගෝස්තු මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සාගරික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස හිටපු නාවික හමුදාධිපති අ...

2015-08-17

222 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 222 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය පූනෑවේ පිහිටි ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 අ‌ගෝස්තු මස 15 වන දින පැවැත...

2015-08-16

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් රචිත ˝ගෝණපුර අසිරිය˝ නම් කෘතිය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වේ

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් ත්‍රිකුණා‍මලය දිස්ත්‍රික්කයේ ‍ඓතිහාසික ස්ථාන අලලා රචිත ˝ගෝණපුර අසිරිය˝ නමැති පර්යේෂණාත්මක කෘතියේ මුල් පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණර...

2015-08-14