සියළු පුවත්

සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ජා සඳහා පැමිණි පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන සන්නද්ධ හමුදා අතර පැවැත්වෙන මාණ්ඩලික සාකච්ජා සඳහා සහභාගීවීමට පැමිණි පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධා...

2015-09-16

මුහුදු කූඩැල්ලෝ කිලෝ 932ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 932ක් සමග සැකකටයුතු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) සමත්විය.
...

2015-09-16

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ප්‍රවාහන සහායක නාවිකයකු වශයෙන් රාජකාරී කළ ඩීඑම්සී දිසානායක යන නාවිකයා, දීර්ඝකාලීනව පැවති පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුව...

2015-09-15

රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදාවේ ජල මානක විද්‍යා (Hydrography) අංශයේ ප්‍රධානියා වශයෙන් පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානියා වශයෙන් රියර් අද්මිරාල් සිසිර ජයකොඩි ආර්ඩබ්පී, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඑස්)එම්ජීටී, එම්එස්සී(එන්එස්, ඩබ්ලිව්එස්), ඒඑස්සී 2015 අගෝ...

2015-09-14

15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය

15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හැදෑරූ නිලධාරීන් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සැප්තැම්බර් මස 12 වන දින උත්සවාකාරයෙන් පැවැත්...

2015-09-12

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 21ක්

ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස සියයක් රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරි...

2015-09-11

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියර නිමාවට පත්වෙයි

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියරෙහි සමාප්ති උළෙල, නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ආනන්ද ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ සරඹ ප...

2015-09-09

නාවික හමුදාධිපතිතුමා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහාසික නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණ නිර්මාතෘවරයා වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2015 සැප්තැම්බර් මස 06 වන දින ත්‍රිකුණාමළයේ පිහිටි වි‍ශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහ...

2015-09-09

නාවික හමුදාධිපති නව ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (09) නව පත්වීම් ලද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය.
...

2015-09-09

අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2015

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2015 අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය සැප්තැම්බර් මස 08 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ ව්‍යායාම් ශාලාවේදී පැවැත්විණි.
...

2015-09-09

ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දියානු වෙරළාරක්ෂක බලකා දූත පිරිසේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නැගෙනහිර කලාපය භාර ආඥාපති, ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සත්‍ය ප්‍රකාශ් ශර්මා මහතා අද (08) නා...

2015-09-08

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විදුලි කාර්මික නාවිකයකු වශයෙන් රාජකාරී කළ ආර්එම්එන්සීකේ රත්නායක යන නාවිකයා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමු...

2015-09-08

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයෙහි සිය පළමු නිල සංචාරයේ නිරත වෙයි

විසිවන නාවික හමුදාධිපති ලෙස පත් වීමෙන් පසු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ත්‍රිකුණාමළය මූලස්ථානය කොටගත් නැගෙනහිර නාවික විධානයේ සිය ප්‍රථම නිල චාරිකා වාරයෙහි නිරත විය.
...

2015-09-06

“මහානාග” ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය විවෘත කෙරේ.

පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය ගිණිකොන නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් විවෘත කෙරිණි.
...

2015-09-04