සියළු පුවත්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක් ශ්‍රී ලංකා ස්වේචඡා නාවික හමුදාවේ රාජකාරී කළ සාමාන්‍ය නැවි පීජීඑස් පුෂ්පකුමාර, හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙන...

2015-10-02

නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා අබාන්ස් පුද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ගෘහ විදුලි උපකරණ සඳහා දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන අබාන්ස් පුද්ගලික ස...

2015-10-01

ගංවතුරින් විපතට පත්වූවන්ට නාවික හමුදා සහය

දිවයිනේ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව පියවර ගන්නා ලදී.
...

2015-10-01

රඹෑව සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පවත්වයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රඹෑව ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උත්සව ශාලාවේදී ප...

2015-10-01

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන්හට විශේෂ යෝගා වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2015 සැප්තැම්බර් මස 30 වන විශේෂ යෝගා වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්...

2015-09-30

උතුරු නාවික විධානයේ නාවික හමුදා සමාජ මෙහෙවර

උතුරු නාවික විධානයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් ක්ෂේත්‍ර අක්ෂි සායන 02 ක් මාදගල් සහ කන්කසන්තුරෙයි යන ප්‍රදේශවලදී උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන...

2015-09-30

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කිරීම සඳහා සැප්තැම්බර් මස 25 වන දින ...

2015-09-29

රෝගාතුර වූ නාවිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද දින (29) හොරින් ට්‍රේඩර් නමැති වෙළඳ නෞකාවේදී හදිසියේ රෝගාතුරවූ නාවිකයෙකු ප්‍රථිකාර සදහා ගො...

2015-09-29

ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 සැප්තැම්බර් මස 28 වන දින කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙර...

2015-09-29

නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම එල්පී ගෑස් ආනයන සහ සැපයුම් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2015 වර්ෂයේ නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින...

2015-09-28

ධීවරයෙකුගේ මළසිරුරක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය

දිවයිනට ගිනිකොණ දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවන අතරතුර පැපොල රෝගය උත්සන්න වීම හේතුවෙන් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් තුලදී මියගිය ධීවරයෙකුගේ මළ සිරුර ගොඩබිමට ගෙන ඒම සදහා නාවික හමුදාවේ ග...

2015-09-28

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ත්‍රිකුණාමලය එලිසබෙත් දූපතට නිරිත දෙසින් වූ මුහුදු සීමාවේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ නීතිවිරෝධී දැල් දෙකක් සමඟ අත්අඩංගුවට ගැනීමට ...

2015-09-27

උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි නාවික හමුදාධිපතිතුමන් සිදුකළ පරීක්ෂණ චාරිකාවාරය

උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි මෙහෙයුම් සූදානම හා පරිපාලන කටයුතු පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැප්තැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි චාරිකාවාරයක නිරත...

2015-09-27

විපතට පත් ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් බේරා ගනී

සැප්තැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල දියේ ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක්, මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක් විසින් නිරීක්ෂණය කරන ලදී.
...

2015-09-27