සියළු පුවත්

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රනය ගාලු නගරයේදී පැවැත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී මේ වන විට පැවැත්වෙයි.
...

2015-11-24

“2015 ගාලු කථිකාව” ඓතිහාසික ගාලු පුරවරයේදී ඇරඹෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (23) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී ආරම්භ විය.
...

2015-11-23

ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට මහත් උනන්දුවක් දක්වන සිසුදරු පිරිසකට “ලෝගෝස් හෝප්” පොත් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි

ඉංග්‍රීසි භාෂාවට උපන් හපන්කම් දක්වන පුත්තලම, ආණමඩුව රතනපාල කනිටු විදුහලේ සිසුදරු දැරියන් හට නොවැම්බර් මස 01 වන දින ලෝගෝස් හෝප් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සැපයීය.
...

2015-11-22

ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු මෙරටට ගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු යළි මෙරටට ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2015-11-21

ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි

2015 නොවැම්බර් මස 20 වන දින පස්වරු 04.00 ට වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් උත්සාහක දිනුම් 05 ක් පරිවර්තන දිනුම් 04 ක් සහ දඩුවම් පහර ...

2015-11-21

ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඔන්ව්වාන් බෙසෝන් මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-20

2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ‍ඓතිහාසික ගාලු නගරයේදී ආරම්භවෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩ සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඓතිහාසික ගාලු නගරයේදී නොවැම්බර් මස 23 වන දින පැවැත්වීමට සියළු කටය...

2015-11-20

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහ හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) අත්...

2015-11-19

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, සේත්තවාඩිය සහ උච්චමුණිය අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 26 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 15ක් ඊයේ (18) ...

2015-11-19

ජපාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-18

ශ්‍රී ලංකාවට පැමිණි හිටපු රාජකීය නාවික හමුදා නිලධාරියෙකු නාවික හමුදාධිපති විසින් උණුසුම් ලෙස පිළිගනී

රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන ලුතිනන් කොමාණ්ඩර් එම් ස්කොට් මහතා සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරතුර අද (18) නාවික හමුදා මූලස්ථානයට පැමිණ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ව...

2015-11-18

නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් නාවික හමුදාධිපති හමුවෙයි

නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-18

පැරීසියට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නාවික හමුදාධිපති ශෝකය පළකරයි

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ අහිංසක ජනතාව වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා අද (17) කොළඹ, ප්‍රංශ තානාපති කාර්යාලයේදී සිය ...

2015-11-17

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවටපත් මාදගල්, කයිට්ස් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි සිවිල් වැසියන්ට නාවික හමුදාව පහසුකම් සලසයි

අධික වර්ෂාව හේතුවෙන් යාපනය කයිට්ස්, මාදගල් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි ආපදාවට ලක්වී සිටින සිවිල් වැසියන් හට ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, කංචදේව සහ අග්බෝ යන ආයතනවල නාවිකයින් විසින් පහසුකම් සැලසීය.
...

2015-11-17