සියළු පුවත්

මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ "හුරාවී" නෞකාව කොළඹ වරායට පැමිණේ
 
 

මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ හුරාවී නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-02-26

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ
 
 

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වුනු 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තම මාතෘ භූමියට ගෞරවයක් අත...

2016-02-25

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍යතුමා හට නාවික හමුදාවේ ප්‍රභූ උත්තමාචාර
 
 

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජෝන් කී මහතා හට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (24) නාවික හමුදාව විසින් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සහ නාවිකයන් 79 දෙනෙකුගෙන් සැදුම්ල...

2016-02-24

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 12 දෙනෙකු ඊයේ (23) ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...

2016-02-24

ඉන්දියානු නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීම් පරිපාලන නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීමේ පරිපාලන නිලධාරී වයිස් අද්මිරාල් ජී.එස්. පබ්බි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුව...

2016-02-23

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගනිති

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (22) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ...

2016-02-23

ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයන් දෙනෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 50 ක බරකින් යුත් ජෙලට්නයිට් කූරු 500 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
...

2016-02-23

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි
 

ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
...

2016-02-21

2016 CISM Day ධාවන තරඟයට නාවික හමුදාව එක්වෙයි
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කෙරුණු 2016 CISM Day ධාවන තරඟය (Conseil

International du Sport Militaire - CISM) අද (21) උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ලේක්හවුස් වටරවුම, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ගාලු මුවදොර, කොටුව ශ්‍රී සම්බ...

2016-02-21

උතුරු නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 
 

උතුරු නාවික විධානයේ අලුතින් ඉදිකරන ලද ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය අද (20) උදෑසන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් වීවෘත කෙරිණි.
...

2016-02-20

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 57ක් දිනා ගනී
 

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 57ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට ශ්‍රී ලංකා නාව...

2016-02-18

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) මාම්පුරි සහ සින්නපාදු අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංග...

2016-02-17

ඉරනතිව් ක්‍රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
 

වසරේ මුල් දින 40ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, ක්‍රිස්තියාණි බැතිමතුන් 800කගේ පමණ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික න...

2016-02-16

ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-02-15