සියළු පුවත්

පරෙවි දූපත අසල අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට
 

ත්‍රිකුණාමලය, නිලාවේලි, පරවි දූපත අසල මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු “විජයබා” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් මාර්තු 2 සහ 3 යන දිනයන් හි අත්අඩංගුවට ගන්නා ලදී.
...

2016-03-04

“ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
 

තෙදින නිල සංචාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් “ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී, කපිතාන් (පලමු නිලය) සර්ගෙයි වී ඉග්නැටෝව් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩෙනිස් ඒ බර්...

2016-03-03

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නැමැති මුදවාගැනීමේ නෞකාව සුහද චාරිකාවාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-03-03

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අත්අඩංගුවට
 

කරෙයිනගර් කෝවිලන් තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ...

2016-03-03

නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී ‍රෝද රථයක් පරිත්‍යාග කෙරේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට අනුයුක්තව සේවය කරන නායක නැවි සුනන්ද ජයලත් වෙත නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කිරීම අද (2) නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි.
...

2016-03-02

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ආරාධිතයකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද (01) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
...

2016-03-02

කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින්, මන්නාරම එළුත්තූර් ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 2.7ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෙබරවාරි මස 29 වන දින...

2016-03-01

පලෙයිතිව් මංගල්‍යයට නාවික හමුදාව පහසුකම් සපයයි
 

පලෙයිතිව් දූපතේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
...

2016-02-29

එලුවතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය
 

එලුවතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ඒ සඳහා නාවික හමුදාව සහාය විය.
...

2016-02-29

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බඳවාගෙන සිටි සිවිල් ඉංජිනේරු කාර්මික එම් අමරසේකර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ ව...

2016-02-29

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 
 

පසුගිය 17 වන දින මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “මරිනි දුව 01” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් අද (27) සවස කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැග...

2016-02-28

නාවික හමුදාව ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් ජනත...

2016-02-27

සැපයුම්, භාණ්ඩ හා සේවා සම්මන්ත්‍රණයක් ප්‍රථම වරට ත්‍රිකුණාමළයේදී පවත්වයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 2016 සැපයුම් හා භාණ්ඩ සේවා පිළිබඳ සම්මන්ත්‍රණය ත්‍රිකුණාමළය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (26) පැවැත්විණ...

2016-02-26

9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා නාවික හමුදාවේ සහාය
 
 

මිත්‍රත්වය හා අවබෝධය යන තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පෙබරවාරි මස 26 වන දින යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය.
...

2016-02-26

චීන නාවික හමුදාවේ 865 නෞකාව කොළඹ වරායට පැමිණේ
 
 

චීන නාවික හමුදාවේ 865 නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-02-26