සියළු පුවත්
ගාල්ල සිට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහය

ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව ...
2024-09-03
නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් කල්පිටියේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයෙදී නිෂ්පාදනය කරන ලද වායුසමීකරණ පහසුකම් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් (Accommodation type Wave Rider IPCs - P 265 and P 266) මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම 2024 සැප්තැම්බර් මස 02 වන දින වයඹ නාවික විධානය...
2024-09-03
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත නියෝජිතයන් පිරිසක් අද දින (2024 සැප්තැම්බර් 02) නාවික හම...
2024-09-02
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලීසි හා එක්ව 2024 සැප්තැම්බර් මස 01 වන දින කල්පිටිය කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක් (01) සමඟ සැකකරුවෙකු (01) සහ කැබ් රථයක් (01) නීතිය...
2024-09-02
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 345 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම එරඹුගොඩැල්ල සහ කප්පලඩි වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 31 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (34...
2024-09-01
නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ස්ථාපනය කළ සූර්යය බල පද්ධතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ස්ථාපනය කළ සූර්යය බල පද්ධතිය 2024 අගෝස්තු මස 30 වන දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ...
2024-08-31
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 24 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා අංශයන් වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසි හතර දෙනෙකු (24) විසිරයාමේ උත්සවය, ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝශප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානය...
2024-08-30
වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1865 ක තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 30) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හැට පහක (18...
2024-08-30
චීන යුද නෞකා නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව ...
2024-08-29
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,076 කට අධික තොගයක් සමඟි ඩිංගි යාත්‍රා 02 ක් සහ තෙප්පමක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ් දූපතේ උරිමුනේ වෙරළ තීරයේ සහ කල්පිටිය කුඩාව කලපු තීරයේ 2024 අගෝස්තු මස 28 වන දින සහ අද දින (2024 අගෝස්තු 29) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්...
2024-08-29
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 අගෝස්ත...
2024-08-29
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 552 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ වෙරළ තීරය, මන්නාරමට ඔබ්බෙන් උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශය, ඩෙල්ෆ් දූපතේ උරිමුනායි හා වෙල්ලියල් සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 25 සහ 27 දෙදින සිදුකල සෝදි...
2024-08-28
පුත්තලම කරඹ ප්‍රදේශයේදී නීති විරෝධීව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන ජංගම දුරකථන 650 ක තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව 2024 අගෝස්තු මස 27 වන දින පුත්තලම කරඹ ප්‍රදේශයේ මාර්ග බාධකයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, බොලෙරෝ කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ජංගම දුරකථන 650 ක තොගයක් සමඟ සැකකරුවෙකු (01) අ...
2024-08-28
උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක් නාවික හමුදාව විසින් බේරාගනියි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 14 ක් පමණ) දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) නිරුපද්‍රිතව බේරා ගැනීමට අද දින (2024 අගෝස්තු 2...
2024-08-27
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 අගෝස්තු මස 26 වන දින මන්නාරමට, උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නා...
2024-08-27