සියළු පුවත්
Barts Bash -2024 රුවල් තරගාවලීයේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘Barts Bash -2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 08 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ...
2024-09-09
ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ගණ දෙවි ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැර වීථි සංචාරය කිරීම නාවික තටාකාංගණ පරිශ්‍රය තුළ සහ ත්‍රීකුණාමලය නගරය කේන්ද්‍ර කර...
2024-09-09
නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපති වරයෙක් වන ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී බුහුමන් දැක්වීමේ උළෙලක්

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපතිවරයෙක් වන එම විද්‍යාපීඨයේ හය වන ආඥාපති ලෙස සේවය කල, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත බුහුමන් දැක්වීමේ උළෙලක්, නාවික හමුදාධිපති, වයිස් අද...
2024-09-08
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මීගමුව, කල්පිටිය සහ සිලාවතුර ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 07 වන දින සහ අද දින (2024 සැප්තැම්බර් 08) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්...
2024-09-08
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 සැප්තැම්බර් 07) දහවල් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ...
2024-09-08
ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කෙරේ

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද උතුරු නාවික විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කිරීම, 2024 සැප්තැම්බර් මස 06 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන...
2024-09-07
මත්පෙති 35470 ක තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 06 වන දින සවස් කාලයේ පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තිස් පන්දහස් හාරසීය හැත්තෑවක (35470) තොගයක් නාවික හමුදා භාරයට ගැන...
2024-09-07
රුපියල් මිලියන 75 ක දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 06 වන දින මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් (තෙතබර සමඟ) සහිත උර පහක් (05) නාවික හමුදා භාරයට ග...
2024-09-07
නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් වෙත ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදාණය කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 සහ 2022 බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන්ගේ ඩිප්ලෝමා සහතිකපත් ප්‍ර...
2024-09-06
නාවික මුද්‍රණ ඒකකයෙහි ඩිජිටල් මුද්‍රණ පහසුකම් ස්ථාපිත කෙරේ

වැලිසර නාවික සංකිර්ණයේ, නාවික මුද්‍රණ ඒකකය මඟින් ලබාදෙනු ලබන සේවාවන් පුළුල් කරමින් ස්ථාපිත කල ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම, 2024 සැප්තැම්බර් මස 05 වන දින අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ...
2024-09-06
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 843 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කලපුවේ මයික්කුලම ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසීය හතලිස් තුනකට (843) අධික තොගයක් නාවික හමුදා භ...
2024-09-05
ගැඹුරු මුහුදේදී අනතුරට පත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් 04 දෙනා ගජබාහු නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන එයි

2024 සැප්තැම්බර් මස 03 වන දින ගාල්ල සිට නාවික සැතපුම් 241 ක් පමණ (කිලෝමීටර් 501) ගැඹුරු මුහුදේදී අනතුරට පත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවේ සිටි, “ලසන්ත 01” බහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගත් ධීවරයින් සිව් දෙනා (04) ශ්‍රී ලංකා නාවික නෞක...
2024-09-05
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 සැප්තැම්බර් 04) යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධ...
2024-09-04
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02 ක් අරිප්පු ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400...
2024-09-04
මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන තරුණයින් වෙනුවෙන් නාවික හමුදාව මඟින් ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වව්නියාව මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන තරුණයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් 2024 අගෝස්තු මස 20 වන දින සිට 30 වන දින දක්වා වව්නියාව, මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස...
2024-09-03