සියළු පුවත්
ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2024-10-10
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර ය...
2024-10-10
මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින බොරැල්ල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) ස...
2024-10-09
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියක්

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන...
2024-10-09
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1084 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අසූ හතරක (1084) පමණ තො...
2024-10-08
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ 'PO LANG' පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව ...
2024-10-08
‘Layton Cup Boxing Tournament – 2024’ තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

2024 ඔක්තෝබර් මස 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ත බොක්සිං ක්‍රීඩා වළල්ලේදී සහ මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති ‘Layton Cup Boxing Tournament - 2024’ තරඟාවලියේදී නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් (01), රි...
2024-10-07
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර 2024 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමදෝරු සුසන්ත ධර්මසිරිගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ...
2024-10-07
නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise Blue Whale - 2024” ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 05 වන දින ත්‍රීකුණාමලය දකුණ, සාම්පූර් හී පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී ...
2024-10-07
විදේශීය දුම්වැටි 2020 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙක් කරුවලගස්වැවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද දින (2024 ඔක්තෝබර් 05) පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක (2020) තොගයක් සමඟ සැකකරුවෙකු (...
2024-10-05
බූස්ස සහ මැදිල්ල වෙරළ තීරයන්හිදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 ඔක්තෝබර් 05) බූස්ස සහ මැදිල්ල ආශ්‍රිත වෙරළ තීර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි. ...
2024-10-05
නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු ජනාධිපතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2024 ඔක්තෝබර් 04) සිය ප්‍රථම නිල හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර ...
2024-10-05
විදේශීය දුම්වැටි 1500 ක් සමඟ පුද්ගලයන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 03 වන දින කොළඹ හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබ...
2024-10-04
ආබාධිත නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකුගේ දරුවන් වෙත නාවික හමුදා සුභසාධක අංශය වෙතින් Laptop පරිගණක යන්ත්‍ර දෙකක් පිරිනමයි

වයිස් අද්මිරාල් එස්එම්බී වීරසේකර (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අංශය වෙත පරිත්‍යාග කරන ලද Laptop වර්ගයේ පරිගණක දෙකක් (02), ක්‍රියාන්විත රාජකාරීයේදී ආබාධිත වී සිටින නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකුගේ දරුවන් වෙත ප...
2024-10-03
අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නාවික හමුදාව නියෝජනය කළ නායක නැවි ජීඑල්ඒඑල් මධුසංක තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පළමු පෙළ (TIRE B) තුන්දින ක්‍රිකට් තරගාවලිය 2024 ජූනි මස 28 වන දින සිට 2024 සැප්තැම්බර් මස 15 වන දින දක්වා ක්‍රීඩා සමාජ 12 ක සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා ...
2024-10-03