සියළු පුවත්

ඉතාලි නාවික හමුදාවට අයත් ‘PPA MONTECUCCOLI’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ඔක්තෝබර් මස 10 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් ‘PPA MONTECUCCOLI’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ඔක්තෝබර�...

2024-10-13

இத்தாலி கடற்படைக்கு சொந்தமான ‘PPA MONTECUCCOLI’ என்ற கப்பல் தனது உத்தியோகபூர்வ விஜயத்தை முடித்துக்கொண்டு இலங்கையை விட்டு புறப்பட்டுள்ளது

உத்தியோகபூர்வ விஜயமொன்றை மேற்கொண்டு இலங்கைக்கு வந்தடைந்த இத்தாலி கடற்படைக்கு சொந்தமான ‘PPA MONTECUCCOLI’ என்ற கப்பல் தனது உத்தியோகபூர்வ விஜயத்தை வெற்றிகரமாக முடித்துக் கொண்டு இலங்கை கடற்படைக் கப்பல் கஜபாகுவுடன் இணைந்து நடத்தி�...

2024-10-13

නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් බස්නාහිර පළාතේ අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම...

2024-10-13

අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස නාවික හමුදාව නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරී (සංඥා) එන්ඒඑච් ද සිල්වා තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පළමු පෙළ (TIRE B) සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 24 වන දින සිට 2024 ඔක්තෝබර් මස 09 වන දින දක්වා ක්‍රීඩා සමාජ 12 ක සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා ...

2024-10-13

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර පළාතේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක් (06)...

2024-10-12

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාල්ල සහ හම්බන්තොට දී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්‍ අද දින (2024 ඔක්තෝබර් 12) ගාල්ල කොටුව සහ හම්බන්තොට ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි. ...

2024-10-12

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 13 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දහතුන් දෙනෙකු (13) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) ත්‍රීකුණාමලය නාවික හා සාග�...

2024-10-11

ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්ත, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Robert van Bruinessen අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත...

2024-10-11

ප්‍රංශ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර්, Dang Khoa BUI අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අ�...

2024-10-11

'PO LANG' පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ඔක්තෝබර් මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy Sail Training Warship) ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 11) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව ව�...

2024-10-11

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රවි රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රවි රණසිංහ අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-10-11

රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2024-10-11

නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසයේ භූ ජල තරණ ප්‍රහාරක අභ්‍යාසය මොල්ලිකුලම් වෙරළ තීරයේදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 අභ්‍යාසයේ භූ ජලතරණ ප්‍රහාරක අභ්‍යාසය (Amphibious Operations) අද දින (2024 ඔක්තොබර් 10) උදෑසන වයඹ නාවික විධානයේ මොල්ලිකුලම් වෙරළ තීරය හා ඒ ආශ්‍රීත මුහුදු...

2024-10-10

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ලොව විශාලතම නාවික බලඇණිය වන එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. Koehler අද දින (2024 ඔක්තෝබර් 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2024-10-10

වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 09 වන දින සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍�...

2024-10-10