සියළු පුවත්

72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන අද (2022 දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර...

2022-12-02

නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව 2022 නොවැම්බර් මස 28 වන දින සවස් ක...

2022-11-29

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 සාර්ථකව නිමාවට පත්වේ

නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 අද (2022 නොවැම්බර් 26) දික්ඕවිට හා උස්වැටකෙයියාව වෙරළ ප්‍ර‍දේශය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වුනු අතර, එහිදී පිරිමි අංශයේ ශූරතාවය උතුරු නාවික විධානය විසින්ද, කාන්තා අංශයේ ශූරතාවය බටහ...

2022-11-27

72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුන්‍යකර්මයක...

2022-11-26

12 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී පිරිමි සම ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2022 නොවැම්බර් මස 22 සිට 24 දක්වා පනාගොඩ යුද හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූණු 12 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, තරඟාවලියේ පිරිමි අංශයේ සම ශූරතාවය ගුවන් හමුදාව සමඟ දිනාගැනීමට නාවික හමුදා පිරිමි...

2022-11-25

නාවික හමුදා කථික තරඟාවලිය - 2022 සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2022 (Public Speaking Competition - 2022) සහ 2022 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත ...

2022-11-25

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වි...

2022-11-23

රුපියල් මිලියන 07 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ අද අළුයම (2022 නොවැම්බර් 22) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට හසුකර ...

2022-11-22

අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලියේ සමස්ථ ශූරතාවයන් පුහුණු විධානය දිනාගනියි

නාවික හමුදා අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලිය -2022, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේ දී 2022 නොවැම්බර් මස 17 සිට 19 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී, පිරිමි සහ කාන්තා ශූරතාවයන් පුහුණු විධානය විසි...

2022-11-20

72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී දේව මෙහෙයක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ ඒකාබද්ධ ...

2022-11-19

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැ...

2022-11-19

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වෙත රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබා දෙයි

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය උපාධි අපේක්‍ෂකයින් සඳහා රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබාදීම ආරම්භ කිරීම සනිටුහන් කරමින් සංවිධානය කරන ලද හුරුකරවීමේ වැඩසටහනක්...

2022-11-17

නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය රැකගැනීමේ ක්‍රියාන්විතයේදී සහ පූනරීන්හීදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කීරීම වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් පවත්වයි

1993 වර්ෂයේ නොවැම්බර් මස 11 වන දින යාපනය, නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය සහ පූනරින් කඳවුර ත්‍රස්තවාදීන් ගෙන් රැකගැනීමේ ක්‍රියාන්විතයේදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් 114 දෙනෙකු සිහිපත් කර ඔවුන් හට පුණ්‍යානුමෝදනා සිදු කිරීම වෙනු...

2022-11-17

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 නොවැම්බර් මස 16 වන දින සන්ධ්‍යාවේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර ම...

2022-11-17

මාධ්‍ය නිවේදනය


නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත් වීම සඳහා 2022 නොවැම්බර් මස 15 දින සිට 2022 දෙසැම්බර් මස 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම

2022 ඔක්තෝබර් මස 25 වන දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද නාවික පුද්ගලයින් ඉහත කාලසීමාව තුල ළඟම ඇති නාවික හමුදා කඳවුර වෙත රපෝර්තු කිරීමෙන් පසු ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා සලකා බලනු ලැබේ....

2022-11-15