සියළු පුවත්
රුපියල් මිලියන 60 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 දෙසැම්බර් 15) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 181 කට අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගී යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (0...
2022-12-15
දකුණු මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක් නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 දෙසැම්බර් මස 13 වන දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් පමණ (කිලෝ මීටර් 333 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළ...
2022-12-14
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් අද (2022 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය. ...
2022-12-13
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2022-12-13
රාජ්‍ය සේවා කාන්තා දැල් පන්දු තරඟාවලිය - 2022 හි ‘ඒ’ අංශයේ ලීග් ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනා ගනියි

2022 දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හීදී කොළඔ, බොරැල්ල දුම්රිය ක්‍රිඩාංගනයේ පැවැති රාජ්‍ය සේවා කාන්තා දැල් පන්දු තරඟාවලිය - 2022 තරඟාවලියේදී පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් තරඟාවලියේ ‘ඒ’ අංශයේ ලීග් ශුරතාවය දිනා ගැ...
2022-12-12
ගිණිකොන මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිරවී සිටි ධීවරයෙක් ඇතුළු ධීවරයින් 04ක් නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 46ක් පමණ (කිලෝ මීටර් 85ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුනික තත්වය හේතුවෙ...
2022-12-11
නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 16 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහසය වන (16) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මැතිතු...
2022-12-10
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශීර්වාද පතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පුජාවක් සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීමේ පුණ්‍ය කර්මයක් 2022 දෙසැම්බර් ...
2022-12-09
රුපියල් මිලියන 9 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 දෙසැම්බර් මස 08 වන දින පස්වරුවේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවි...
2022-12-09
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

හැත්තෑ දෙවසරක (72) දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වන සංවත්සරය අද දින (2022 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදේශකත්වය හා මඟපෙන්...
2022-12-09
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාවේ 2022 දෙසැම්බර් මස 05 වන දින රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යා...
2022-12-06
“Dr Nihal Jinasena Memorial Cup annual Sailing Regatta - 2022” රුවල් ඔරු තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන්ට ජයග්‍රහණ රැසක්

“Dr Nihal Jinasena Memorial Cup annual Sailing Regatta - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 දෙසැම්බර් මස 03 වන දින වැලිගම, මිරිස්ස කප්පරතොට මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම සමත් විය....
2022-12-05
ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නර්තන හා බෙරවාදන ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නාවික පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් නර්තන හා බෙර වාදන ප්‍රසංගය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒක...
2022-12-05
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 20 දෙනෙකු නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 දෙසැම්බර් මස 05) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බව...
2022-12-05
72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී දේව මෙහෙයක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද (2022 දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා ප...
2022-12-02