සියළු පුවත්
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 02 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි ...
2023-05-02
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා 2023 මැයි මස 01 වන දින දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි අද දින (2023 මැයි 02) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරා...
2023-05-02
“NIPPON PAINT KABADDI CHAMPIONSHIP – 2023” කාන්තා කබඩි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2023 අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන්හි පිලියන්දල සෝමවිර හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේදි පැවති NIPPON PAINT KABADDI CHAMPIONSHIP – 2023 සුපර් ලීග් තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වූ අතර, නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම එහි කාන්තා ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට ස...
2023-05-02
පරිසරය සුරැකීමට සිදුකල දායකත්වය වෙනුවෙන් නාවික තඨාකාංගනය ජනාධිපති පරිසර රන් සම්මානයෙන් පිදුම් ලබයි

2023 අප්‍රේල් 28 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021-2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමල...
2023-05-02
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 50 ක් යාපනය අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 50 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් පහළොවක් සහ සේවා නූල් ස...
2023-05-01
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 836 කට අධික තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පරාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩාව වෙරළ තීරයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රියේ සහ අද දින (2023 මැයි 01) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන එන ලද බීඩි ක...
2023-05-01
‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2023 අප්‍රේල් මස 29 සහ අද දින (2023 අප්‍රේල් 30) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථ...
2023-04-30
නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්...
2023-04-29
නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්...
2023-04-29
හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලීසිය හා එක්ව සිලාවතුර ප්‍රදේශයේ 2023 අප්‍රේල් 27 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැන...
2023-04-28
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 22 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කින්නියා පාලම අවට ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන...
2023-04-28
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා ඇතුළු දූත පිරිසක් 2023 අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේ ද සහ එම තානාපති කාර්යාලයේ දූත පිරිසක් 2023 අප්‍රේල් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේද නිල සංචාර...
2023-04-27
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 10 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුදිරිප්පු, වෙත්තලකේණි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ 2023 අප්‍රේල් මස 26 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස ද...
2023-04-27
නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත ධූත පිරිසක් අද දින (2023 අප්‍රේල් 24) නාවික හමුදා මූලස්ථානයේ ස...
2023-04-25
‘Navy Cup Sailing Regatta - 2023’ ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

‘Navy Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන්හීදි ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2023 අප්‍රේල් මස 23 වන දින නාවික හමුදාධිපති, වයිස් ...
2023-04-24