සියළු පුවත්

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ ඉදිකරන ලද වායු රයිෆල් ක්‍රීඩා සමාජය නාවික හමුදාධිපතිගේ ප්‍රධානතවයෙන් විවෘත කෙරේ

නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙඩි තැබීමේ පුහුණු පාසලෙහි ස්ථාපනය කර තිබූ වායු රයිෆල් ක්‍රීඩා සමාජය, නාවික තඨාකාංගනය නැරඹීමට පැමිණෙන අමුත්තන් හට...

2023-05-14

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 06 ක්‍ නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින උදෑසන ( 2023 මැයි 14) සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 15 ක් පමණ) දුරින්, ශ්‍රී...

2023-05-14

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 388 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු (345) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් ‍තුන් දෙනෙකු (43) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූඅට දෙනෙකු (388) සිය මුලි...

2023-05-14

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කිලිනොච්චිය ප්‍රදේශයේදී 2023 මැයි මස 11 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටය...

2023-05-12

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මැයි මස 11 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම් කටයුතු, පුහුණු කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍ර...

2023-05-12

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් මුහුදු රාජකාරීන් සඳහා අනුයුක්ත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුද...

2023-05-11

මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 41 ක් එරටින් පිටුවහල් කරයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයින් 41 ක් 2023 මැයි මස 02 වන දින ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී, එරට දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල එම ශ...

2023-05-10

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 10 ක් සමඟ සැකකරුවන් 07 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි 08 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදාන...

2023-05-09

කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 කට අධික තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේ අද දින (2023 මැයි 08) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 (තෙත බර සහිත) කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-05-09

IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

සිංගප්පූරුවේ චැංගී ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ 2023 මැයි මස 03 සිට 05 දක්වා පැවති IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය (International Maritime Security Conference – IMSC ) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රි...

2023-05-08

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කළාපයේ පෙරහැර නාවික හමුදා දායකත්වයෙන් උත්කර්ශවත් අයුරින් පවත්වයි

2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ 2023 මැයි මස 06 වන දින රාත්‍රි පෙරහැර, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ අනු නායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්ද...

2023-05-07

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 20 ක් නැ‍ගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ එම කලපු ප්‍රදේශයේ 2023 මැයි මස 05 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයු...

2023-05-06

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නාවික හමුදාව සමරයි

2023 මැයි මස 05 වන දිනට යෙදුණු 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැ...

2023-05-06

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 06 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 05 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බ...

2023-05-06

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිං...

2023-05-04