සියළු පුවත්
‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' ශූරතාවය දකුණු කලාපයට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 09 වන දින වැලිසර නාවික සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති ‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' (Commander of the Navy’s Cup), සීමිත පන්දුවාර ක්‍රිකට්...
2023-06-10
12 වන ආරක්ෂක සේවා පිහිණුම් හා දිය පන්දු තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය නාවික හමුදා පිහිණුම් කාණ්ඩායම් දිනා ගනියි

2023 ජුනි මස 05 වන දින සිට 09 වන දින දක්වා ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා පිහිණුම් හා දිය පන්දු තරඟාවලියේ පිහිණුම් ශුරතාවය නාවික හමුදා කාන්තා පිහිණුම් කාණ්ඩායම දිනා ගත් අතර, එහි අනුශූරතා...
2023-06-10
ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි

ජුනි මස 08 වන දිනට යෙදුණු ‘වෙනස්වන පෘථිවි සාගරය’ යන තේමාව රැගත් ලෝක සාගර දිනයට සමගාමීව කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 08 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රුවන් රූපසේන ගේ ප්‍රධානත්වයෙන් පානම කලපු ...
2023-06-10
දියත් විධානයේ සංවිධායකත්වයෙන් නෞකා අණදෙන නිලධාරීන්ගේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සංසදයක්

නාවික හමුදා දියත් විධානයේ සංකල්පයක් මත හා සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියේ විවිධ නෞකාවන්ට අණදුන් හිටපු අණදෙන නිලධාරීන්ගේ අත්දැකීම් වත්මන් අණදෙන නිලධාරීන් සහ ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත නිලධාරීන් අතර ...
2023-06-09
රුපියල් මිලියන 42 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජුනි 08) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් (තෙ...
2023-06-08
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ 2023 ජුනි මස 06 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධ...
2023-06-08
වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කන්තලේ පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වාණිජ පුපුරණ ...
2023-06-08
ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත චීන රජයේ උපහාරය පිරිනමයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී ව...
2023-06-07
ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින උදෑසන (2023 ජුනි 07) සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව බේරා ගැනීමටත්, එහි ප්‍රවාහන...
2023-06-07
රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් 2023 ජුනි මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2023-06-07
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින දිවා කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සහ ඩ...
2023-06-07
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක් (05) කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර හා වළල්ලාවිට යන ප්‍රදේශ වෙතත්, රත්නපුර දිස්ත...
2023-06-06
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ අද දින (2023 ජුනි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2023-06-06
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාතේ ප්‍රදේශ කිහිපයක ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් හතරක් (04) බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර සහ කලවාන යන ප්‍රදේශයන්...
2023-06-05
ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany අද දින (2023 ජුනි 05) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-06-05