සියළු පුවත්

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 251 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 330 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 251 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ අට දෙනෙකු (278) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් දෙදෙනෙකු (52) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය තිස් දෙනෙකු (330) සිය මුලික පුහුණුව ...

2023-06-18

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය වෙත්තලකේණි, මාමු‍ණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 16 වන දින උදෑසන කාලයේදී සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට‍ දෙනෙක...

2023-06-17

ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලීන් නවරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නලීන් නවරත්න ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 ජුනි මස 16 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-06-17

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් වැඩ අවසන් කල කන්කසන්තුරය වරායේ මගී පර්යන්තය හා පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත වේ

ශ්‍රී ලංකා‍ව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකල කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථ...

2023-06-16

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 15 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවි...

2023-06-16

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ 2023 ජුනි මස 15 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය විසිනවයකට (729) අධික තොගය...

2023-06-16

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 26 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ලංකාපටුන වෙරළ තීරයේ සහ මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 13 හා 14 යන දිනයන්හී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් න...

2023-06-15

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 ජුනි මස 13 වන දින කොච්චිකඩේ, ශාන්ත අන්තෝ...

2023-06-14

නාවික හමුදාව මඟින් දොඩංගොඩ සහ අගලිය පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 ජුනි මස 12 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...

2023-06-13

වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ 2023 ජුනි මස 12 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වෝටර් ජෙල් (Water Gel) නමැ...

2023-06-13

ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් ඇගයේ

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී පෙරලීයාමෙන් 2023 මැයි මස 16 වන දින ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීම වෙනුවෙන් ඉතාමත් අවධානම් සහගත තත...

2023-06-12

තහනම් මත්පෙති 300 ක් සමඟ සැකකරුවෙකු වව්නියාවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව 2023 ජුනි මස 11 වන දින වව්නියාව, කෝවිල්කුලම් මංසන්දිය අසලදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබූ Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියයක් (300) සමඟ සැකකරුවෙ...

2023-06-12

ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාලාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙ‍නෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල...

2023-06-12

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය...

2023-06-11

‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' ශූරතාවය දකුණු කලාපයට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 09 වන දින වැලිසර නාවික සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති ‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' (Commander of the Navy’s Cup), සීමිත පන්දුවාර ක්‍රිකට්...

2023-06-10