සියළු පුවත්
ඉංජිනේරුවන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා සැලසුම් අධ්‍යක්‍ෂකය වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් පිළිගැනීමේ සහතිකයක්
නාවික ඉංජිනේරු සහ නාවික සැලසුම් ක්‍ෂේත්‍රයෙහි උපාධිදාරී ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (Institution of Engineers Sri Lanka - IESL) වරලත් ඉංජිනේරුවරයෙකු ලෙස සාමාජිකත්වය ලබාගැනීම සඳහා පුහුණු කිරීමේ ආයතනයක් ලෙස, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වි...
2024-04-08
Indo Sri Lanka Annual Canoeing Sprint – 2024 හි පානීය ජලය සඳහා Ceylon Cold Beverages ආයතනය අනුග්‍රාහක දායකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා 2024 අප්‍රේල් මස 10 සහ 11 යන දිනයන්හීදී පැවැත්වීමට නියමිත මුහුදු කායකින් තරඟාවලිය (Indo Sri Lanka Annual Canoeing Sprint – 2024) සඳහා පානීය ජලය ලබාදීමේ අනුග්‍රාහක දායකත්වය Ceylon Cold Beverages ආයතනය විසින් සිදු...
2024-04-08
ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩිසයිසිව්’ නෞකාව (USCGC Ex -Decisive) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගැනීමේ මූලික සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පවත්වයි
ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ‘Medium Endurance Cutter’ නෞකා පංතියට අයත් USCGC Ex -Decisive නෞකාව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබාගැනීම සම්බන්ධ මූලික සාකච්ඡාවක් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ සහ ශ්‍රී ලං...
2024-04-08
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ 2024 අප්‍රේල් මස 04 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2024 අප්‍රේල් මස 08 වන දින...
2024-04-08
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගොඩබිමට රැගෙන එයි
පේදුරුතුඩුවේ සිට කිලෝමිටර් අනු එකක (91 Km) පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ ම...
2024-04-08
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කජු සහ වියළි ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කන්කසන්තුරයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 අප්‍රේල් මස 08 වන දින කන්කසන්තුරය, අවල්සන්දි වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ඔස්සේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් තුළ තිබී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියළි කජු ක...
2024-04-08
39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි
‘39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය’ 2024 අප්‍රේල් 03 වන දින සිට 06 වන දින දක්වා දියවන්නා ජලාශයේ පැවැති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි අනු ශූරතාවය, කාන්තා අනු ශූරතාවය සහ පිරිමි අතර මැදි (Intermediate) ශූරතාවය දිනා ගැනීමට සමත් ...
2024-04-07
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 අප්‍රේල් මස 06 වන දින නැගෙනහිර නාවික විධානයේ සංවිධායකත්වයෙන් ත්‍රිකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි....
2024-04-07
‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය - 2024’ සාර්ථකව නිමාවට පත්වෙයි
‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය - 2024’ ශ්‍රි ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ක්‍රීඩා පිටියේදී, 2024 අප්‍රේල් මස 03 වන දින සිට 06 වන දින දක්වා පැවැත්වුණු අතර, එහි පිරිමි ශූරතාවය පුහුණු විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හ...
2024-04-07
‘75th Mr. Sri Lanka – 2024’ කායවර්ධන තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
2024 අප්‍රේල් මස 05 වන දින කොළඹ, නවලෝක ක්‍රීඩාංගණයේ පැවති ‘75th Mr. Sri Lanka – 2024’ කායවර්ධන තරඟාවලියේදී, නාවික හමුදා කායවර්ධන ක්‍රීඩකයින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය. ...
2024-04-06
වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පුල්මුඩේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පුල්මුඩේ, ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කෑලෑවක ගසක් යට සඟවා, පාර්සලයක බහාලා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයක් (06), සේ...
2024-04-06
තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 07 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, රතුගල මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 04 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම්...
2024-04-05
නීතිවිරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ වේදනා නාශක ඖෂධ පෙති 5033 ක් සමඟ සැකකරුවෙක් කල්මුණේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 අප්‍රේල් මස 04 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත් නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති පන්දහස් තිස් තුනක (5033) තොගයක් ළඟ තබා ගෙ...
2024-04-05
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ආච්චන්කුලම් ප්‍රදේශයේ අද දින (2024 අප්‍රේල් 04) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත් රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්...
2024-04-04
ආපදා කළමණාකරණ සහ ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහනක් කළුතර දී
නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන සම්බන්ධීකරන ඒකකයේ සංවිධායකත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරන කමිටු සාමජිකයන් වෙත සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨා...
2024-04-03


