සියළු පුවත්
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් ...
2023-07-15
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පෙරිය අරිච්චාල් දූපත් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 14 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් ...
2023-07-15
නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 14 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණ...
2023-07-15
වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින බහුකාර්යය උත්සව ශාලාවේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින්, වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙන නවීන පහසුකම් සහිත බහුකාර්යය උත්සව ශාලාවේ එළිමහන් අවන්හල...
2023-07-15
නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ රැගෙන ගිය සැකකරුවෙකු වත්තලදී නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කඳාන පොලිසිය හා එක්ව 2023 ජුලි මස 13 වන දින වත්තල, කෙරවලපිටිය බලාගාරය අසල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්‍රමාණයක් ස...
2023-07-14
අභිනව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, අද දින (2023 ජූලි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....
2023-07-13
තායිලන්තයේ පැවැත්වෙන 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මිටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනියි

තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 12) පැවති මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළ...
2023-07-12
නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්‍රං කිලෝග්‍රෑම් 08 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 ජුලි 12) අළුයම් කාලයේ කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්‍රං කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුව...
2023-07-12
සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන Vinod Kurain Jacob මහතා අද දින (2023 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුව...
2023-07-12
දකුණු මුහුදේදී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ (කිලෝ මීටර් 798 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනී...
2023-07-12
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2023-07-11
ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර නිල හමුවක්

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් පිරිසක් අද දි...
2023-07-10
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී පැවැත්වූ යාත්‍රාවන් සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවක් සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවනක් සාර්ථකව අ...
2023-07-09
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චලෛයි, චුන්ඩිකුලම් සහ මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 ජුලි මස 07 සහ 08 යන දිනයන්හී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී ලෙස දියයට විදුලි ආලෝක ...
2023-07-09
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 08 වන දින රාත්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූප...
2023-07-09