සියළු පුවත්
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 355 කට අධික තොගයක් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2024 ජුලි මස 08 වන දින සහ අද දින (2024 ජුලි 09) කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේ සහ මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධ...
2024-07-09
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....
2024-07-09
පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල සැකකරුවන් 05 ක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට
පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා 2024 ජුලි මස 07 වන දින දකුණු මුහුදේදී අත් අඩංගුවට ...
2024-07-09
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2888 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 08) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් ...
2024-07-08
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් චන්දිම සිල්වා දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 08) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...
2024-07-08
ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ අභිනවයෙන් ඉදිකල සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, අභිනවයෙන් ඉදිකරන ලද සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජුලි 07) විවෘත කිරීම සිදුකෙරිණ...
2024-07-07
කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සඳහා නාවික හමුදා සහය
යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට, කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම, ශ්‍රී ලංකා නාවික හමුදා...
2024-07-06
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2024 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2024, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 ජුලි මස 02 වන දින සිට 05 වන දින දක්වා පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින...
2024-07-06
නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 3000 ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ අද දින (2024 ජුලි 06) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි ...
2024-07-06
නාවික හමුදා සුනඛ සංචිතය සඳහා මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ පුහුණු සැසියක්
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (National Dangerous Drugs Control Board - NDDCB)සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනඛ සංචිතය සහ විශේෂ යාත්‍රා බලඝණයේ සුනඛ සංචිතය සඳහා මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ පුහුණු සැසි...
2024-07-05
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 38 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ඉරනකේනි, නිලාවේලි, මුලතිව් කෝකිලායි, වෙත්තලකේනි චලෙයි, එරක්කන්ඩි සහ ත්‍රීකුණාමලය එළිසබෙත් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුනි මස 30 වන දින සිට 2024 ජුලි මස 03 වන දින දක්වා සිද...
2024-07-04
මරඳමඩු ස්වාමි දුවගේ සියවස් අභිෂේක ගැන්වු දේව මෙහෙය සඳහා නාවික හමුදාවේ සහය
මන්නාරම, මරඳ මඩු දේවස්ථානයේ පැවති මරඳමඩු ස්වාමි දුවගේ ප්‍රතිමාව අභිෂේක ගන්වා සියවසක් සපිරීමේ මංගල දේව මෙහෙය, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අද දින (2024 ජුලි 02) පැවති අතර, එම දේව මෙහෙය සා...
2024-07-02
‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ශූරතාවය උතුරු නාවික විධානය විසින් දිනාගනියි
2024 ජූනි මස 22 වන දින සිට 29 වන දින දක්වා නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ශූරතාවය උතුරු නාවික විධානය විසින් සහ අනුශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය....
2024-07-02
නාවික ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සහතික හා සම්මාන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ශාස්ත්‍රීය පාඨමාලාවන් ගෙන් හා වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ පාඨමාලාවන් ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන සහ සහතිකපත් ප්‍රධා...
2024-07-01
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ඩව් යාත්‍රා 04 ක් සමඟ ඉන්දීය ධීවරයින් 25 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුලි 01) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන...
2024-07-01


