සියළු පුවත්
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් වව්නියාවේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව/ ගාමිණී ජාතික පාසැල් භූමියේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබ...
2025-10-28
පාරිසරික තිරසාරත්වය අගයමින් උතුරු නාවික විධානය ජනාධිපති පරිසර රිදී සම්මානයෙන් පිදුම් ලබයි
11 වැනි ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2025, මධ්‍යම පරිසර අධිකාරියේ සංවිධායකත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 23 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මණ්ත්‍රන ශාලාවේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සා...
2025-10-28
රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික තාක්‍ෂණික ආයතනයේදී
NAVSTRAT-2030 උපායමාර්ගික සැලැස්මට අනුකූලව ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, ‘Developing Capabilities of CBRN First Response,” යන තේමාව යටතේ 2025 ඔක්තෝබර් මස 22 වැනි දින සිට 23 වැනි දින දක්වා නාවික තාක්‍ෂණික ආයතනයේදී සාර්ථක...
2025-10-28
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ නාවික හමුදා බෞද්ධ සංගමයේ බැති බර දායකත්වයෙන් 2025 ඔක්තෝබර් මස 25 සහ 26 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි. ...
2025-10-28
නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 956 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තුඩාව වෙරළ සහ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 27 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය පනස් හයක (956) පම...
2025-10-28
මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා ගැනීමේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 ඔක්තෝබර් 27) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ ...
2025-10-28
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ඉට්ටිකට්ටිය ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 24 වැනි දින සිදු...
2025-10-27
නැගෙනහිර මුහුදේ දී අසාධ්‍ය තත්වයට පත් MV IYO නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ MV IYO නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ, අසාධ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ...
2025-10-27
නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව දකුණු මුහුදේ ආපදාවට පත් MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගනියි
...
2025-10-26
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමඟාමීව දිපව්‍යප්ත රුක් රෝපණ වැඩ සටහන් මාලාවක්
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් තිරසාර පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර, ඒ යටතේ සිදු කෙරුණු රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරමින්, 2025 ඔක්තෝබර් මස 25 දින උද...
2025-10-26
37 වැනි කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහ 23 වන උප ලුතිනන් තාක්‍ෂණ (විනයාරක්‍ෂක/ නාපාබල) පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 37වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහ 23 වන උප ලුතිනන් තාක්‍ෂණ (විනයාරක්‍ෂක/ නාපාබල) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් මස 23වැනි දින, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආ...
2025-10-24
Trinco Dialogue - 2025’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
‘Trinco Dialogue – 2025’ සාගරික සම්මන්ත්‍රණය, 2025 ඔක්තෝබර් මස 22 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාර...
2025-10-24
නාවික හමුදාව, සාගර විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා මූලික ප්‍රථමාධාර සහ ජල ආරක්‍ෂණ කුසලතා පිළිබඳව වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය - ත්‍රිකුණාමලය ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සිසුන් සඳහා මූලික ප්‍රථමාධාර, ජීවිත ආධාරක සහ ජල ආරක්‍ෂණ කුසලතා පිළිබඳ පුහුණු (Basic First aid, Lifesaving and Water Safety Skills) වැඩසටහනක්, 2025 ඔක්තෝබර් මස 16 වැනි ...
2025-10-23
නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 28 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 ඔක්තෝබර් 08 සිට ඔක්තෝබර් 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක...
2025-10-23
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1416 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 21 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය දහසයක (1416) පමණ...
2025-10-22


