සියළු පුවත්
නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් හම්බන්තොට වරායේදී සාර්ථකව පවත්වයි

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, ඒ සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් 2024 මැයි මස 17 වන දින හම්බන්තොට වරායේදී...
2024-05-20
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 මැයි මස 19 වන දින ගිණිකොන නාවික විධාන නාවික රෝහලේදී පැවැත්විණි....
2024-05-20
අන්තර් විධාන වේඩිතැබීමේ තරඟාවලිය - 2024 උතුරු මැද නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

2024 මැයි 15 වන දින සිට 17 වන දින දක්වා පැවති අන්තර් විධාන වේඩිතැබීමේ තරඟාවලිය - 2024, නාවික හමුදා වෙඩි සංචිතයේ සභාපති කොමදෝරු නිශාන් රණවීර ගේ ආරාධනයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වය...
2024-05-19
ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2024 ජාතික රණවිරු සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 19 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව ...
2024-05-19
මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීමේ ගොඩනැගිල්ල නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පුත්තලමේදී ඉදි කරයි

මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීම සහ එහි නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී නාවික හමුදාවේ තාක්ෂණික හ...
2024-05-19
34 වන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 34 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය 2024 මැයි මස 17 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, නාවික හා සාගරික විද්‍යාප...
2024-05-19
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් 22 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, නගර්කෝවිල් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 17 වන දින සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ තහනම...
2024-05-18
නැගෙනහිර මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ (කිලෝ මීටර් 77 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් (ASWAR) නමැත...
2024-05-18
‘Sea Vision’ පුහුණු පාඨමාලාව කොළඹදී සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘Sea Vision’ පුහුණු පාඨමාලාව 2024 මැයි මස 13 වන දින සිට 17 වන දින දක්වා කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....
2024-05-18
නාවික හමුදාව මඟින් මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 02 ක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ, මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර දෙකක් (02) 2024 මැයි මස 17 වන දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි. ...
2024-05-18
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3146 ක් ඊළඟ තරාතිරමට උසස් කෙරේ

15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරම...
2024-05-18
නාවික තාක්ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 20 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්ෂණික ආයතනයේ 20 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් විසි දෙනෙකු (20) විසිරයාම අද දින (2024 මැයි 17) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික තාක්ෂණික ආයතනයේ වැඩ බලන පුහු...
2024-05-17
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මුලතිව්, අම්බලන්පොක්කනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයෙහි සහ ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස වි...
2024-05-17
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද දින (2024 මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි....
2024-05-16
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 338 ක පමණ තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හ...
2024-05-16