සියළු පුවත්
නැගෙනහිර මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ (කිලෝ මීටර් 77 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් (ASWAR) නමැත...
2024-05-18
‘Sea Vision’ පුහුණු පාඨමාලාව කොළඹදී සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘Sea Vision’ පුහුණු පාඨමාලාව 2024 මැයි මස 13 වන දින සිට 17 වන දින දක්වා කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....
2024-05-18
නාවික හමුදාව මඟින් මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 02 ක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ, මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර දෙකක් (02) 2024 මැයි මස 17 වන දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි. ...
2024-05-18
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3146 ක් ඊළඟ තරාතිරමට උසස් කෙරේ

15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරම...
2024-05-18
නාවික තාක්ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 20 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්ෂණික ආයතනයේ 20 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් විසි දෙනෙකු (20) විසිරයාම අද දින (2024 මැයි 17) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික තාක්ෂණික ආයතනයේ වැඩ බලන පුහු...
2024-05-17
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මුලතිව්, අම්බලන්පොක්කනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයෙහි සහ ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස වි...
2024-05-17
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද දින (2024 මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි....
2024-05-16
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 338 ක පමණ තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හ...
2024-05-16
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 29 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය, චුන්ඩිකුලම් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ මන්නාරම තාල්පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස නීති විරෝධී දැල් ...
2024-05-16
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය නිල හමුවක් සඳහා 2024 මැයි මස 15 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ හමු විය....
2024-05-16
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, පන්ඩරවේලී වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 14 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, ප්‍රවාහනය සඳහා සූදානම් කල නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් පන්සියයක පමණ තොගයක් (35...
2024-05-16
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 මැයි 13) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි....
2024-05-13
සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර මහා සංඝරත්නය වෙත පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය මහා සංඝරත්නය වෙත පුජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය, 2024 මැයි මස 11 වන දින නාවික හමුදාධි...
2024-05-13
නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, ඒ සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් 2024 වර්ෂයේ පළමු කාර්තුවේදී ත්‍රිකුණ...
2024-05-13
නාවික හමුදාව 2024 ජාතික සුපර් ලීග් බේස්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනාගනියි

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය මඟින් සංවිධාන කල 2024 ජාතික සුපර් ලීග් බේස්බෝල් ශූරතාවලිය, 2024 මැයි මස 10 සහ 11 යන දිනයන්හීදී දියගම, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම එහි...
2024-05-12