සියළු පුවත්

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුනි මස 11 වන දින සහ අද දින (2024 ජුනි 12) සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2024-06-12

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 4600 ක් සමඟ සැකකරුවෙක් රාගමදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ 2024 ජුනි මස 11 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි හාරදහස් හයසියයක (4600) පමණ තොග...

2024-06-12

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව 2024 ජුනි මස 11 වන දින අනුරාධපුර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති නවසිය දහ අටක (918) තොගයක් සමඟ සැකකරුව...

2024-06-12

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 ජුනි මස 10 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදා මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය ක...

2024-06-11

ලෝක පරිසර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ, ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව මීගමුව වයික්කාල කළපු ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා නාවික හමුදාව, DFCC බැංකුව හා එක්ව, 2024 ජුනි ...

2024-06-11

19 වන සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

Tibhar මේස පන්දු සමාජය විසින් 19 වන වරටත් සංවිධානය කරන ලද සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලිය, 2024 ජුනි මස 07, 08 සහ 09 යන දිනයන්හීදී අම්බලන්ගොඩ එස්ආර්එස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී විවෘත පිරිමි කේවල අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලං...

2024-06-10

ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ කෞතුකාගාරයක් ස්ථාපනය සඳහා මුල්ගල තබයි

ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදාවේ ආරම්භයේ සිට වර්තමානය දක්වා විකාශනය තුළ වැදගත් අවස්ථා හා සිදුවීම් පිළිබඳ ඵෙතිහාසික වැදගත්කමක් ඇති ඡායාරූප සහ සිහිවටන සංරක්ෂණය කර තැබීම සඳහා කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් මුල්ගල තැබී...

2024-06-10

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2024 ජුනි මස 08 සහ අද දින (2024 ජුනි 09) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී, නාවික හා සාගරි...

2024-06-09

නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය සමරයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 1999 වර්ෂයේ ජුනි මස 10 වන දින ස්ථාපිත කල ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කල සැමරුම් උත්සවයක් 2024 ජුනි මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍ර...

2024-06-09

රුපියල් මිලියන 24 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ජුනි මස 08 වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැටකට (60) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දී...

2024-06-09

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ දායකත්වය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 07 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් දහ තුනක් (13) තවදුරටත...

2024-06-07

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 ජුනි මස 06 වන දින, උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි....

2024-06-07

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම්, පාලම් තුල අවහිරතා ඉවත් කිරීම් සහ පිලිසකර කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩව සහය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 06 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් තිස් හයක් (36) තවදුරට...

2024-06-06

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, ෆවුල් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ, පුල්මුඩේ යාන් ඔය මෝය අසල, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලිතිව් අලම්පිල් ප්‍රද...

2024-06-06

රුපියල් මිලියන 28 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් ආම්පන් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 ජුනි 05) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැත්තෑවකට (70) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙ...

2024-06-05