සියළු පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන...

2024-06-25

රුපියල් මිලියන 05 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ සැකකරුවන් 03 ක් වත්තලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව අද දින (2024 ජුනි 24) වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් ...

2024-06-24

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 46 ක පමණ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ අද දින (2024 ජුනි 24) උදෑසන කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හතළිස් හයක (46) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුද...

2024-06-24

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 ජුනි මස 22 සහ 23 දෙදින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයන්හී නාවික හමුදා මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහස...

2024-06-24

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සහ ලෝක බෞද්ධ පෙරමුණේ වාර්ෂික සම්මේලන යාපනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහ සම්මේලනය හා ලෝක බෞද්ධ පෙරමුණේ 05 වන වාර්ෂික සම්මේලනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි මස 22 වන දින නාගදීප පුරාණ ...

2024-06-24

ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව ...

2024-06-23

සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

2024 ජුනි මස 21 වන දිනට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරුසෑය අභියස පැවති පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා න...

2024-06-23

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුනි මස 22 වන දින රාත්‍රී කාලයේ සහ අද දින (2024 ජුනි 23) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දී...

2024-06-23

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 407 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම ප්‍රදේශයේ 2024 ජුනි මස 22 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හතක (407) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික...

2024-06-23

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දි...

2024-06-22

රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් දේශීය ගංජා සමඟ සැකකරුවන් 02 ක් තිස්සමහාරාමයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව 2024 ජුනි මස 20 වන දින රාත්‍රී කාලයේ තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, දේශීය ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරකට (104) අධික තොගයක් ප...

2024-06-21

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක්

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජිකයන් සහ පාසල් සිසුන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුනි මස 13,14,18,19 සහ 20 යන දිනයන්හිදී උතුරු මැද නාවික විධානය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරි...

2024-06-21

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුනි 20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-06-20

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්...

2024-06-20

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 ජුනි 19) උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. ...

2024-06-19