සියළු පුවත්

ජාතික සයුරු සහ ගඟන යාත්‍රිකයන්ගේ ඉරු දින දේව මෙහෙය කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානයේදි සාර්ථකව පැවැත්වෙයි

කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානයේදි පැවති ජාතික සයුරු සහ ගඟන යාත්‍රිකයන්ගේ ඉරු දින දේව මෙහෙය (National Sea and Air Farers Sunday Service) 2024 ජුලි මස 14 වන දින සාර්ථකව පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන...

2024-07-15

සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) අද දින (2024 ජුලි 15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...

2024-07-15

ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට සමඟාමීව නාවික හමුදාවේ තාක්ෂණික, ශිල්පීය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල සන්ථාගාර ශාලාව විවෘත කෙරේ

ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වය...

2024-07-15

සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) දින අටක (08) නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 14) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අතර, එහිදී නාවික අණභාර නිලධාරි (...

2024-07-14

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 12) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...

2024-07-12

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුලි මස 09 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ජුලි 12) ද...

2024-07-12

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 ජුලි 12) වයඹ නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි....

2024-07-12

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 477 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2024 ජුලි මස 11 වන දින කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2024-07-12

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව අද දින (2024 ජුලි 11) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර ...

2024-07-11

රජයේ රෝහල් වෙතින් සෞඛ්‍ය සේවා ලබාගැනීමේ දී විරුසර වරප්‍රසාද කාඩ්පතට ප්‍රමුඛත්වය

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් රට වෙනුවෙන් ජීවිතය පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවු...

2024-07-11

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් ගරු මසූඩ් ඉමාඩ් (Masood Imad) අද දින (2024 ජුලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය....

2024-07-10

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 1373 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 ජුලි 10) අළුයම් කාලයේ පුත්තලම පල්ලියවාසල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 1373 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ ...

2024-07-10

ලෝක වාර්තාවක් පිහිටවූ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන ගේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන විසින්, කිලෝමීටර් 586.1 ක දුරක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ, නැවත පූනෑව දක්වා ගමන් කරමින් 2024 ජනවාරි මස 19 වන දින පිහිට වූ නව ලෝක වාර්තාවට අදාළ...

2024-07-09

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 355 කට අධික තොගයක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2024 ජුලි මස 08 වන දින සහ අද දින (2024 ජුලි 09) කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේ සහ මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධ...

2024-07-09

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....

2024-07-09