සියළු පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

යාපනය, කෝවිලන් තුඩුව ප්‍රදේශයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේ...

2015-09-23

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල නියැළුනු පුද්ගලයින් 18 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (21) සමත්විය.
...

2015-09-22

ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය එළි දක්වයි

ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (22) එළිදක්වන ලදී.
...

2015-09-22

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහය වේ

පේදුරුතුඩුවට ඊසාන දිගින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් ඊයේ (21) සවස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් අත...

2015-09-22

ධීවර යාත්‍රාවක සිටි රෝගියකු හට නාවික හමුදා සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (21) උදෑසන ඔලුවිල් සිට නාවික සැතපුම් 45ක දුරක තිබූ “මනෝච් මල්ලි 10” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා...

2015-09-21

උතුරු මුහුදේ දී ආපදාවටපත් ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව බේරාගනී

පසුගිය ඉරිදා (20) උදෑසන අනලතිව් දූපතට බටහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ආපදාවටපත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.
...

2015-09-21

ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදය නාවික හමුදාධිපතිට උපහාර දක්වය

ජනාධිපති බාලදක්ෂයකු මෙන්ම රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ යාවජීව සාමාජිකයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාහට උපහාර දැක්වීමේ උත්සවයක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී සැප්තැම...

2015-09-20

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනට නාවික හමුදාවේ සහාය

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 19දා උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.
...

2015-09-19

නාවික තඨාකාංගණයේදී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් පවත්වයි

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගණයේ පිහිටි ඝණදෙවි කෝවිලේ දී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වුණු අතර, පසුදින ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් නාවික හමුදා කඳවුරු පරිශ්‍ර...

2015-09-19

බොල්ගොඩ ජලාශයේ පැවති 2015 අන්තර් විධාන රුවල් යාත්‍රා ශූරතාවලිය

2015 නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා ශූරතාවලිය සැප්තැම්බර් මස 10 සහ 11 යන දිනයන්හි බොල්ගොඩ ජලාශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහ...

2015-09-17

ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට නාවික හමුදාධිපතිතුමා සහභාගී වේ

සැප්තැම්බර් මස 15 වන දින සිට 17 වන දින දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඉන්දුනීසියාව ...

2015-09-16

සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ජා සඳහා පැමිණි පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන සන්නද්ධ හමුදා අතර පැවැත්වෙන මාණ්ඩලික සාකච්ජා සඳහා සහභාගීවීමට පැමිණි පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධා...

2015-09-16

මුහුදු කූඩැල්ලෝ කිලෝ 932ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 932ක් සමග සැකකටයුතු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) සමත්විය.
...

2015-09-16

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ප්‍රවාහන සහායක නාවිකයකු වශයෙන් රාජකාරී කළ ඩීඑම්සී දිසානායක යන නාවිකයා, දීර්ඝකාලීනව පැවති පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුව...

2015-09-15