සියළු පුවත්
රුපියල් මිලියන 56 කට අධික දල වීථි වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 140කට අධික තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද අළුයම (2025 පෙබරවාරි 17) යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරල ගංජා කිලෝ 140 ග්‍රෑම් 40ක පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික ...
2025-02-17
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සිරස ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහනේ අනුග්‍රහය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශ...
2025-02-16
“පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතිය යටතේ වෙරළ සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 පෙබරවාරි මස 15 වැනි ද...
2025-02-16
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි. ...
2025-02-16
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ශක්තිමත් ජල ශාස්ත්‍රිය සහයෝගීතාවක් සදහා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදි. අද (පෙ...
2025-02-14
එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී රියර් අද්මිරාල් Angus Essenhigh නිල හමුවක් සඳහා අද (2025 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති කාන්චන බානගොඩ හමුවිය....
2025-02-14
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා අද (2025 පෙබරවාරි 13) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිද...
2025-02-13
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 05 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය මුද්දලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් නන්දිකඩාල් කළපු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 03 සිට 12 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුක...
2025-02-13
අලුත්වැඩියා කළ 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් නාවික හමුදාව මඟින් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ වෙත ලබාදෙයි
වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කර වෙඩි තැබීමේ ක්‍රිඩා සමාජ අතර බෙදාදීම 2025 පෙබරවාර...
2025-02-13
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 1158ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පුත්තලමේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2025 පෙබරවාරි මස 11 වැනි දින පුත්තලම දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු වියළි ඉඟුරු කිලෝ එක්දාස් එකසීය පනස් අටයි (1158) ග්‍රෑම් හැටක (60) පමණ තොගයක් සහ...
2025-02-12
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 367 ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය දහනවයක් (219) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසීය හතලිස් අටදෙනෙකු (148) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැට හත් දෙනෙකු (367) සිය මූලික පුහ...
2025-02-12
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 11 වැනි දින අධිකරණ අමාත්‍යංශයේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා හමු විය. ...
2025-02-11
රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි
2025 පෙබරවාරි මස 09 වැනි දින සිට 15 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් පහලොස් දෙනෙක් (15) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාර...
2025-02-11
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමන් 2025 පෙබරවාරි මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයට සිය ප්‍රථම නිළ සංචාරය සිදු කෙරිණි. ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක...
2025-02-10
ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා නාවික හමුදා ධජ නිලධාරි නාවික දියත් විධානය තනතුරේ වැඩ භාරගැනීම අද (2025 පෙබරවාරි 10) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි. ...
2025-02-10


