සියළු පුවත්

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 4444 වේග්‍ර ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (21) චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිම ...

2016-04-22

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (20) නාවික හමුදාව සමත්විය.
...

2016-04-21

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් ජයසේකර මහතා පත්වීම් ලබයි

2016 අප්‍රේල් මස 18 වන දින සිට ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශික්ෂණ රෝහලේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා, එම්බීබීඑස්, එම්එස්සී, එම්බීඒ, යූඑස්පී, ...

2016-04-20

නව පත්වීම් ලද ඉරාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ කර්නල් මුහම්මද් රීසා ශහාලි මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-04-19

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු අද (19) උදෑසන 0600 ට පමණ මීගමුවේ සිට නාවික සැතපුම් 30 ක් පමණ බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක ...

2016-04-19

පුහුණු සංචාරයක් සඳහා පැමිණි ඉන්දියානු නෞකාවන් හිදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
 

සිව් දින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකා ත්‍රිත්වයේ උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, ඉන්දියානු නාවික නෞකා තීර් හිදී උණුසු...

2016-04-19

ඉන්දීයානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය 14 වන දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිප...

2016-04-18

ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් වැලිසර දී ක්‍රීඩා තරඟ හා විවිධ ප්‍රසංගයක් පවත්වයි
 

දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් අද (16) ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා තරඟ කී...

2016-04-16

ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් උස්වැටකෙයියාව මුහුදු තීර‍ය පිරිසිදු කරයි
 

පසුගිය 15 වන දින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවන්ගෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණයට අයත් ඉන්දියානු නාවික හමුදාවේ සහ වෙරළා...

2016-04-16

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ත්‍රිකුණාමලයේ නිල සංචාරයක නිරත වෙයි

දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය ඊයේ (15) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ ...

2016-04-16

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගුවාම් හි පුහුණු සැසියක් සඳහා සහභාගී වෙයි
 
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරීමේ ජංගම ඒකකයේ (5 වන) නාවිකයන් පිරිසක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක්, කිමිදුම් පුහුණු අභ්‍යාසයක් ස...

2016-04-15

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දක්වයි
 

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය දින 6 ක නිල සංචාරයක් සඳහා ඊයේ (14) දිවයිනට පැමිණෙන ලදී.
...

2016-04-15

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු නාවික බලඝණය කොළඹ වරායට පැමිණේ
 
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ටිර්, සුජාතා යන යුද නෞකාවන් සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණය අද (15) උදෑසන පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
...

2016-04-15

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2016-04-13