සියළු පුවත්
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් දහසයක් (16) නාවික හමුදාව විසින් අනුයු...
2024-11-29
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරු...
2024-11-29
ගංවතුරෙන් අවතැන්වු උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට නාවික හමුදාධිපති සහභාගි වෙයි

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අවතැන්වී ඇති උතුරු පළාතේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ...
2024-11-28
මඩකලපුව පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ සිට වැඩිදුර ප්‍රථිකාර සඳහා කලවංචිකුඩි මූලික රෝහල වෙත රැගෙනයාමට නොහැකිව සිටි අසාධ්‍ය රෝගියෙකු රැගෙන යාමට නාවික හමුදා සහය

විෂකුරු සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් මඩකළපුව, පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් අසාධ්‍යව සිටි රෝගියෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා, කලවංචිකුඩි මූලික රෝහලට රැගෙන යාමට ප්‍රදේශයේ පැවති ගංවතුර තත්වය හමුවේ නොහැකිව සිටියදී ...
2024-11-28
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, මඩකළපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම ස...
2024-11-27
ගංවතුරෙන් විපතටපත් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නාවික හමුදාව විසින් බේරාගැනේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) මාවඩිඔඩයි, මයිලවඩ්ඩුවන් සහ මන්මුනේ පාලම ප්‍රදේශයන් වෙත යෙදවීමට කට...
2024-11-27
ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ දායකත්වය

අක්‍රීය තත්වයේ පැවති ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2024 නොවැම්බර් මස 26 වන දින කටයුතු කෙරිණි. ...
2024-11-26
ධීවර දැලක පැටළුනු කැස්බෑවන් (07) ක් නාවික හමුදාව විසින් නිරූපද්‍රිතව සාගරයට මුදාහරියි

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර දැලක පැටලී සිටි කැස්බෑවන් හත් දෙනෙකු (07 ) ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාව මඟින් නිරික්‍ෂණය කර, එම කැස්බෑවන් ධීවර දැලෙන් මුදා ගැනීමෙන් අනතුරුව නිරුපද්‍රිතව සාගරයට මුදා ...
2024-11-26
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නො...
2024-11-26
අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2024 නොවැම්බර් ම...
2024-11-25
මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ ජාතික උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහි කිරීමේ ජාතික උත්සවය, සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැති...
2024-11-24
නාවික හමුදාවේ සහයෙන් අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ ත...
2024-11-24
74 වන නාවික හමුදා සංවත්සර දින සුහද හමුව වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ සුහද හමුව 2024 නොවැම...
2024-11-23
‘Eagles Cup Handball Challenge Trophy 2024’ තරඟාවලියේ පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තෙවන වරට සංවිධානය කරන ලද ‘Eagles Cup Handball Challenge Trophy 2024’, හෑන්ඩ් බෝල් තරඟාවලිය, 2024 නොවැම්බර් මස 17 වන දින සිට 20 වන දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි කණ්ඩායම එහි අනුශූර...
2024-11-23
13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ පිරිමි ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සංවිධායක දායකත්වයෙන් 2024 නොවැම්බර් මස 20 සිට 22 දක්වා වැලිසර, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩා සංකිර්ණයේදී පැවැත්වූණු 13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, එහි ...
2024-11-23