සියළු පුවත්
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි. ...
2025-02-16
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ශක්තිමත් ජල ශාස්ත්‍රිය සහයෝගීතාවක් සදහා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදි. අද (පෙ...
2025-02-14
එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී රියර් අද්මිරාල් Angus Essenhigh නිල හමුවක් සඳහා අද (2025 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති කාන්චන බානගොඩ හමුවිය....
2025-02-14
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා අද (2025 පෙබරවාරි 13) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිද...
2025-02-13
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 05 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය මුද්දලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් නන්දිකඩාල් කළපු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 03 සිට 12 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුක...
2025-02-13
අලුත්වැඩියා කළ 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් නාවික හමුදාව මඟින් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ වෙත ලබාදෙයි

වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කර වෙඩි තැබීමේ ක්‍රිඩා සමාජ අතර බෙදාදීම 2025 පෙබරවාර...
2025-02-13
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 1158ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පුත්තලමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 පෙබරවාරි මස 11 වැනි දින පුත්තලම දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු වියළි ඉඟුරු කිලෝ එක්දාස් එකසීය පනස් අටයි (1158) ග්‍රෑම් හැටක (60) පමණ තොගයක් සහ...
2025-02-12
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 367 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය දහනවයක් (219) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසීය හතලිස් අටදෙනෙකු (148) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැට හත් දෙනෙකු (367) සිය මූලික පුහ...
2025-02-12
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 11 වැනි දින අධිකරණ අමාත්‍යංශයේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා හමු විය. ...
2025-02-11
රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි

2025 පෙබරවාරි මස 09 වැනි දින සිට 15 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් පහලොස් දෙනෙක් (15) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාර...
2025-02-11
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමන් 2025 පෙබරවාරි මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයට සිය ප්‍රථම නිළ සංචාරය සිදු කෙරිණි. ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක...
2025-02-10
ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා නාවික හමුදා ධජ නිලධාරි නාවික දියත් විධානය තනතුරේ වැඩ භාරගැනීම අද (2025 පෙබරවාරි 10) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි. ...
2025-02-10
යාපනය ඩෙල්ෆ්ට් සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව තිබූ යාත්‍රාවක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ සංචාරය සඳහා ගොස් තිබූ විදේශීය සංචාරක යුවලක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව පාවෙමින් තිබියදී, අවශ්‍ය සහය ලබාදීමෙන් අනතුරු...
2025-02-10
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව අද (2025 පෙබරවාරි 09) බස්නාහිර සහ දකුණු පළ...
2025-02-09
අයිස් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ දුම්වැටි සමඟ සැකකරුවන් 02ක් මැදවච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, දූෂණ විරෝධී ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 08 වැනි දින මැදවච්චිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුන...
2025-02-09