සියළු පුවත්
බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal) අද (2022 ජනවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උ...
2022-01-19
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කළ නාවික අභ්‍යාසයන්ගෙන් අනතුරුව ජර්මානු සහ ජපාන යුද නෞකා දිවයිනෙන් පිටත් වේ
නිළ සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 15 වන දින කොළඹ වරායට සේන්දු වූ ජර්මානු නාවික හමුදාවට අයත් Frigate FFGH (123 Class) වර්ගයේ ‘BAYERN’ නෞකාව සහ ජනවාරි 16 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍ර...
2022-01-19
ඓතිහාසික දීඝවාපිය ස්තූපයෙහි තැන්පත් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පුණ්‍යමහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි
ඓතිහාසික දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ බෞද්ධාගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ තැන්පත්කිරීම...
2022-01-18
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පහසුකම් පුළුල් කරන ලද සේවා වනිතා සුභසාධක වෙළඳසැළ විවෘත කෙරේ
නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය ඉහළ නැංවීම පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේ සුභසාධක වෙළඳසැලේ ඉඩකඩ ප...
2022-01-17
‘GRACE GIRLS’ HOME’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත නාවික හමුදාවේ මූලිකත්වයෙන් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ‘Grace Girls’ Home’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නැගෙනහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් සං...
2022-01-17
Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතික රෝගියෙකු සදහා නාවික හමුදාව විසින් ප්‍රතිකාර කෙරේ
නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතිකයෙකු හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාරයන්ගෙන් පසුව එම රෝගියා සුවය ලබා 2022 ජනවාරි මස 13 වන දින පිටව යන ලදි....
2022-01-17
නාවික හමුදාව මඟින් පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 15 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ උත්තර ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ...
2022-01-16
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් 2022 ජනවාරි මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් හමුවිය. ...
2022-01-14
කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදාව වෙතින් අද සිට නව එන්නත්කරණ මධ්‍යස්ථාන 02ක්
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් කොළඹ ඛෙත්තාරාම මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සහ වැලිසර නවලෝක ක්‍රීඩාංගන ප...
2022-01-14
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 09 වන දින උස්වැටකෙයියාව වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....
2022-01-10
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2022 ජනවාරි මස 08 සහ 09 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි. ...
2022-01-10
බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී
‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් තංගල්ල මුහුදු ප්‍රදේශයේ දී 2022 ජනවාරි 08 පස්වරුවේ මුහුදට වැටුණු ධීවරයෙකු, නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාව මඟින් අද (2022 ජනවාරි 09) උදෑසන බේරා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත්, ...
2022-01-09
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 364 දෙනෙක් විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 364 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජනවාරි මස 08 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. ...
2022-01-09
මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු (05) නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් MV PGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞක...
2022-01-08
ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්
2022 ජනවාරි මස 01 වන දිනට යෙදී තිබූ ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන්, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්, 2022 ජනවාරි මස 04 සහ 05 යන දිනයන්හි ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේදී පැවැත්විණි....
2022-01-06


