සියළු පුවත්

එක්සත් රාජධානියේ ජල මාණක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් රාජධානියේ ජල මාණක ප්‍රධානී (National Hydrographer of the United Kingdom) රියර් අද්මිරාල් රේට් හැචර් (Rear Admiral Rhett Hatcher) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්...

2022-11-09

රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් බේරුවලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව බේරුවල, ඩයස්වත්ත ප්‍රදේශයේ 2022 ‍නොවැම්බර් මස 07 වන දින උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ ගෙවත්තක වළදමා සූක්‍ෂම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 166 ක පමණ ...

2022-11-08

රුපියල් මිලියන 6622ත් 13244ත් අතර දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව හම්බන්තොට, මහා රාවණා ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 6622ත් 13244ත් අතර දළ වීථි වටිනාකම...

2022-11-08

සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

අනුරාධපුර පූජා භූමියේ ඉදි කරන ලද සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 නොවැම්බර් මස 03 සහ 04 යන දෙදින පුරා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා නාවික හමු...

2022-11-06

“37th Senior National Senior Rowing championship -2022’’ ඔරු පැදීමේ තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහණ හිමි කරගනියි

ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘37th National Senior Rowing championship -2022’ ඔරු පැදීමේ තරඟාවලිය 2022 නොවැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා වැවෙහි ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා ක්...

2022-11-06

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2022 නොවැම්බර් 05) සවස් කාලයේ තලෛයිමන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේ...

2022-11-06

අන්තර් විධාන සරඹ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය අද (2022 නොවැම්බර් 05) පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ...

2022-11-05

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම 2022 නොවැම්බර් 04 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී සාර්ථකව පවත්වන ලදී....

2022-11-05

පාකිස්තානයේ පැවති ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ටයිකොන්ඩෝ තරගාවලියකදී නාවික හමුදාවේ නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගනියි

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන Combaxx 4th Asian Taekwondo Open Championship (WT-G2) ටයිකොන්ඩෝ තරඟාවලියේදී කිලෝග්රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල කාන්තා නැවි නිසං...

2022-11-05

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් පූජිත විතාන 2022 නොවැම්බර් මස 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...

2022-11-04

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී, Aurélien Maillet මහතා අද (2022 නොවැම්බර් මස 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...

2022-11-03

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සිය වසර 35 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 නොවැම්බර් 03) දින විශ්‍රාම යන ලදී. ...

2022-11-03

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා...

2022-11-02

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබාදෙන සේවාවන් පුළුල් කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාදනය වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත සේවා වනිතා රූපලාවන්‍යාගාරය...

2022-11-01

“RCYC Commodores Race – 2022 රුවල් යාත්‍රා තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහනණ හිමි කරගනියි

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “RCYC Commodores Race - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 29 වන දින බොල්ගොඩ වැවෙහිදී පැවැත්වුනු අතර, එහීදී, ලේසර් අංශය යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයන් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැ...

2022-11-01