සියළු පුවත්

අභිනව නාවික හමුදාධිපති මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු, අද දින (2022 දෙසැම්බර් 23) මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ...

2022-12-24

12 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2022 දෙසැම්බර් මස 22 වන දින පොළොන්නරුව ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවති 12 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේදී පිරිමි හා කාන්තා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ හොඳම බර ඉසිලීමේ ක්‍රී...

2022-12-23

රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 36 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා අද දින (2022 දෙසැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2022-12-23

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අභියස නත්තල් කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදාව එක් වෙයි

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අභියසදී 2022 දෙසැම්බර් මස 18 වන දින පස්වරුවේ ආරම්භ වූ අතර, එම ප්‍රසංගය වර...

2022-12-23

සීතාදේවි සය සාමාජික හොකී තරඟාවලිය - 2022 හි පිරිමි ‘ඒ’ කාණ්ඩ‍යේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

මහනුවර සීතාදේවි කාන්තා විද්‍යාලය සහ සීතාදේවි ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ලද, සීතාදේවි සය සාමාජික හොකී තරඟාවලිය - 2022, මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 2022 දෙසැම්බර් මස 17 සහ 18 දිනයන්හීදි සාර්ථකව පැවැත්වුනු අතර, එම තරඟ...

2022-12-23

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ කණිෂ්ඨ නාවිකයින්ගේ නවාතැන් පහසුකම් පුළුල් කෙරේ

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය තුල කණිෂ්ඨ නාවිකයින්ගේ නවාතැන් පහසුකම් පුළුල් කරමින්, නිකල්සන් කෝව් ජැටියට (Nicalson Cove pier) ආසන්නයෙන් අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙන...

2022-12-23

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය උදයපුරම් වෙරලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ අද දින (2022 දෙසැම්බර් 22) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් නාවික හමුදා භ...

2022-12-22

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් අභිනව නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2022 දෙසැම්බර් 22) නාවික හමුදා මූලස්ථානයේදී අභිනව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2022-12-22

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2022 දෙසැම්බර් 21) උදෑසන වෙත්තලකේණි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශ...

2022-12-21

Combat ’ 2022 ප්‍රදර්ශනය සඳහා නාවික හමුදාව එක්වෙයි

පාසැල් දරුවන් අතර බාලදක්‍ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Combat ’ 2022 ප්‍රදර්ශනය 2022 දෙසැම්බර් මස 20 වන දින එම විද්‍යාල‍යේදී සාර්ථකව පවත්වන...

2022-12-21

අභිනව නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය. ...

2022-12-20

අභිනව නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු ජනාධිපතිතුමා බැහැදකියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හම...

2022-12-20

12 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේදී පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2022 දෙසැම්බර් මස 14, 15 සහ 16 වන දින වැලිසර, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 12 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලිය නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරළ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී ...

2022-12-19

06 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2022 හි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය නාවික හමුදාවට

ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2022 ජාතික වේග හබල් ඔරු යාත්‍රා සංචිතයේ සභාපති, රොහාන් ප්‍රීතිවිරාජ් පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී බත්තරමුල්ල, දියවන්නා ඔයෙහි පැවැත්වූ අතර, එහිදි සමස්ථ විව...

2022-12-19

මෙරට මුහුදු සීමාව තුල ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104 ක් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා මියන්මාර් ජාතිකයින් 104 ක් ප්‍රවාහනය කරමින් තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් එහි ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වී, වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5 ක් පමණ උතුරු දෙසින් වූ මෙරට ...

2022-12-18