සියළු පුවත්

නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක් සමඟ සැකකරුවන් 02 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භා...

2023-02-23

නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි එකොළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) එකොළොස්වන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද දින (2023 පෙබරවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික ...

2023-02-23

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සමඟ සැකකරුවන් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සහ...

2023-02-22

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 19 වන දින දෙදින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 21) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. ...

2023-02-21

‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාවේ අණදෙන නිලධාරී Captain Nopriadi, M. Tr. Hanla ඇතුළු දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධ...

2023-02-21

“අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2023 (AMAN - 2023) බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍...

2023-02-21

නාවික හමුදා කඩොලාන සංරක‍්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කළ කඩොලාන පැළ තවානක් උතුරු මැද නාවික විධානයේදී විවෘත කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපනය කරන ලද කඩොලාන පැළ තවාන අද දින (2023 පෙබරවාරි 20) උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ...

2023-02-20

කළුගං මෝය ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2023 පෙබරවාරි මස 19 වන දින කළුතර කළුගං මෝය ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි. ...

2023-02-20

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-02-19

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, පෝරුතොට මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 18 වන දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍...

2023-02-19

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2023 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2023, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මි...

2023-02-18

හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මීගමුව වෙරළ තීරයේදී පැවති හතර වන ලෝක ආරක්‍ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ 2023 පෙබරවාරි මස 17 වන දින පැවති කාන්තා අංශයේ අවසන් මහා තරඟයේදී, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම තර...

2023-02-18

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 5.3 ක් පමණ (කිලෝ මීටර් 09 ක් පමණ) නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමු...

2023-02-18

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 53 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2023 පෙබරවාරි මස 09 වන දින සිට 15 වන දින දක්වා මන්නාරම අච්චානකුලම්, යාපනය පුංගුඩුතිව්, මන්නාරම නරිවිල්කුලම්, යාපනය පලෛතිව් දූපත, යාපනය කල්මුණේ තුඩුව යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සහ දිවයිනට ඊසාන ...

2023-02-16

ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 හි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදාවට

2023 පෙබරවාරි මස 12 වන දින මොරටුවේ දී පැවති ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 සඳහා සහභාගී වූ නාවික හමුදා පිරිමි පාපැදි කණ්ඩායම සමස්ථ තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...

2023-02-15