සියළු පුවත්

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2023 හීදි රන් පදක්කම් 10 ක්, රීදී පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 06 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත...

2023-05-27

නාවික හමුදාව මඟින් මුලතිව් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සාර්ථකව පවත්වයි

මුලතිව් ප්‍රදේශයේ ධීවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කළ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2023 මැයි මස 25 වන දින නැගෙනහිර නාවික විධානයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් ම...

2023-05-27

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2023 මැයි මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි....

2023-05-26

දකුණු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ලේ සිට නාවික සැතපුම් 460 ක් පමණ (කිලෝ මීටර් 851 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු ක...

2023-05-26

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මැයි 25) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු ස...

2023-05-26

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් සහ චලෙයි යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මැයි 24) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ...

2023-05-24

නාවික විදුලි හා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සහ තාක්‍ෂණ විද්‍යුත් සඟරාවෙහි අප්‍රේල් කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන පර්යේෂණාත්මක ක්‍රියාකාරකම් එළිදැක්වීම හා නාවික හමුදා ඉංජිනේරු නිලධාරීන්‍ ගේ හා තාක්‍ෂණික ශිල්පීන්ගේ තාක්‍ෂණික විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ...

2023-05-24

12 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට

12 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලිය - 2023, ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවිධායකත්වයෙන් 2023 මැයි මස 03 වන දින සිට 22 වන දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේ දී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම සමස්ථ ශූරතාවය දිනාගත් අ...

2023-05-24

ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වෙයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හම...

2023-05-23

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ පුල්‍මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ 2023 මැයි මස 22 වන දින අළුයම් කාලයේ දී සිදු කල ...

2023-05-23

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්...

2023-05-23

වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකාරියක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලී පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ අද දින (2023 මැයි 22) දිවා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකක‍ටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල...

2023-05-23

කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මැයි 22) මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජීවී කැස්බෑවන් දෙදෙනෙකු (02) ඇතුළුව කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු ...

2023-05-22

අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානය දිනා ගනියි

‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය’, 2023 මැයි මස 18 වන දින සිට 21 වන දින දක්වා උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ක්‍රීඩා පිටියේ දී සාර්ථකව පැවති අතර, එහි පිරිමි හා කාන්තා සමස්ථ ශූරතාවයන් පුහුණු විධා...

2023-05-22

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව ඒකාබද්ධ කලාපීය රැස්වීමක් ත්‍රිකුණාමලයේදී පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව ඒකාබද්ධ කලාපීය රැස්වීමක් 2023 මැයි මස 18 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත...

2023-05-21