සියළු පුවත්
ශ්‍රී ලංකාවේ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2023 පෙබරවාරි මස 25 වන දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) සිය සිව් දින (04) නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 28) කටුනායක බණ්ඩාරනාය...
2023-02-28
නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් 13 දෙනෙකු විසිර යති

නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ එම බලඇණියේ අටවන (08) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් නව දෙනෙකු (09) හට ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රොහාන් දිසානායක ග...
2023-02-28
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2023-02-27
නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන් ඉදිකල නව ජැටියක් මන්නාරමේදී විවෘත කෙරේ

නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම වෙනුවෙන්, උතුරු මැද නාවික විධානයේ මන්නාරම වෙඩිතලතිව් නාවික අනුඛණ්ඩයේ ඉදිකල නව ජැටිය අද දින (2023 පෙබරවාරි 26) උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙර...
2023-02-26
පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි අද දින (2023 පෙබරවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...
2023-02-25
සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා දේශිය ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

මෙරට සාගර කලාපයේ නීතීවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, සුසන්ත කහවත්ත මහතා...
2023-02-25
රුපියල් මිලියන 14 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 පෙබරවාරි මස 20 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 44 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...
2023-02-25
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේදි, නාවි...
2023-02-25
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 22 වන දින රාත්‍රියේ සහ අද දින (2023 පෙබරවාරි 23) උදෑසන සිදුකල සෝදිසී මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස ...
2023-02-24
නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්...
2023-02-23
නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක් සමඟ සැකකරුවන් 02 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භා...
2023-02-23
නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි එකොළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) එකොළොස්වන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද දින (2023 පෙබරවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික ...
2023-02-23
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සමඟ සැකකරුවන් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සහ...
2023-02-22
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 19 වන දින දෙදින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 21) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2023-02-21
‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාවේ අණදෙන නිලධාරී Captain Nopriadi, M. Tr. Hanla ඇතුළු දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධ...
2023-02-21