සියළු පුවත්
එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරී, අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ නිල හමුවක් සඳහා අද (2025 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය. ...
2025-03-21
පාසල් පරිශ්‍ර “සතුට සපිරි පාසලක්” බවට ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථානය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා ප්‍රජා බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කඩවත බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, කඩවත ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලය...
2025-03-21
මුලතිව්, මුල්ලිවයික්කාල් බටහිර කනිෂ්ඨ විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මුලතිව්, මුල්ලිවයික්කාල් බටහිර කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ...
2025-03-21
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් බටහිර නාවික විධානයේ අධ්‍යයන සංචාරයක නිරත වෙයි

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ශාන්ත හේවගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විද්‍යාලයේ උපදේශක මණ්ඩලය සහ 19 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 190කගෙන් සමන්විත කණ්ඩාය...
2025-03-21
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 16 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව, 2025 මාර්තු මස 19 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, ...
2025-03-20
ගල්ගමුව මැදින්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, ගල්ගමුව මැදි...
2025-03-20
ප්‍රංශයේ ඉන්දියානු සාගර කලාපීය ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශයේ ඉන්දියානු සාගර කලාපීය ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී (French Joint Forces Commander in the Indian Ocean) Rear Admiral Hugues Lainé නිල හමුවක් සඳහා 2025 මාර්තු මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-03-20
රුපියල් මිලියන 153 කට අධික දළ වීථි වටිනාකමින් යුත් හසීස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව කොළඹ 12 ප්‍රදේශයේ 2025 මාර්තු මස 19 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 19 ග්‍රෑම් 348ක තොගයක්, හෙරොයින් ග්‍රෑම් 348ක ප්...
2025-03-20
කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ නාවික හමුදාව මඟින් ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වී ඇති ඓතිහාසික වශයෙන් වැදගත් නෞකා සුන්බුන් ආවරණය වන පරිදි ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමක් 2025 මාර්තු මස 10 වැනි දින සිට 17 වැනි දින දක්වා සාර්ථකව සිදු කෙ...
2025-03-19
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ කාර්යය භාර්යය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්...
2025-03-19
මහව, උස්ගල ගැමුණු මහ විදුහල “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, සියඹලාන්ගමු...
2025-03-19
2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බී තරඟාවලිය, 2024 වර්ෂයේ දෙසැම්බර් මස28 වැනි දින සිට 2025 වර්ෂයේ මාර්තු මස 14වැනි දින දක්වා පැවැත්වූනු අතර, එම තරඟාවලියේ 2025 මාර්තු මස 14 වැනි දින සිආර් ඇන්ඩ් එෆ්සි ක්‍රීඩා සමාජය සමඟ වැලිසරදී පැවති අවස...
2025-03-18
නාවික හමුදා බෝට්ටු නිෂ්පාදන අංගනයේ නිෂ්පාදිත කැනෝ හා කායක් බෝට්ටු 60ක් ක්‍රීඩා සමාජ වෙත ලබා දෙයි

ජාත්‍යන්තර කැනෝයින් හා කායකින් සම්මේලනයේ (International Canoe Federation - IFC) අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික කායකින් හා කැනෝයින් සංගමයේ (National Association for Canoeing and Kayaking in Sri Lanka – NACKSL) මුලිකත්වයෙන් වැලිසර, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේ (NBBY) නිෂ්පාදනය කරන ලද කැනෝ හා ...
2025-03-18
අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර, පොතු...
2025-03-18
දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 17 වැනි දින රාත්‍රී කාලයේ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන...
2025-03-18