සියළු පුවත්
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 99 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලම කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, මට්ටතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කො...
2023-08-22
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කල්ලරාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) ස...
2023-08-22
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පවත්වන ලද සමුද්‍රීය ක්ෂේත්‍රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා න...
2023-08-21
දකුණු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අග...
2023-08-21
නාවික හමුදාව මඟින් ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කරයි

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 1...
2023-08-20
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සුවිශේෂී කාර්යය භාරය වෙනුවෙන්, ශ්‍රී ලංකා ස්ව...
2023-08-19
රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 18 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය තිහකට (130) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත...
2023-08-19
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසික රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම අද දින (...
2023-08-18
ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලද 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 කොළඹ ශැන්ග්‍රිලා හෝටලය කේන්ද්‍ර කර ගන...
2023-08-18
සේවා මුක්ත භට සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබයි

අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත සේවා මුක්ත භට සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද දින (2023 අගෝස්තු 17) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිද...
2023-08-17
ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැසි සහ ප්‍රායෝගික වැඩසටහන් රැසක් පවත්වයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මේ වන විට කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී ...
2023-08-17
දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම දිනා ගනියි

2023 අගෝස්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පුත්තලම නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති, දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් මහ තරඟයෙන් නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට ස...
2023-08-16
රුපියල් මිලියන 02 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කළපු ප්‍රදේශයේදී 2023 අගෝස්තු මස 15 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට...
2023-08-16
කොමදෝරු ජගත් ලියනගමගේ නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ජගත් ලියනගමගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2023 අගෝස්තු 15) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2023-08-15
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ කයිට්ස් චෙට්ටිපුලම් ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ඇමෙරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදී ශිෂ්‍ය පදනමේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ජේඅයිටී රාජයියා (Dr. JIT Rajiyah) මහතාගේ මූල්‍ය අනුග්‍රහය යටතේ ය...
2023-08-15