සියළු පුවත්
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, මදුරන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීත...
2023-09-04
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 660 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව පුත්තලම, කරඹේ සන්ධිය මාර්ග බාධකයේදී 2023 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හැට...
2023-09-04
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 සැප්තැම්බර් මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ස...
2023-09-03
රියර් අද්මිරාල් ධම්මික කුමාර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස වැඩ භාර ගනියි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2023 සැප්තැම්බර් මස 01 වන දින එම විශ්ව විද්‍යාලයේදි වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...
2023-09-02
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 01 වන දින රාත්‍රී කාලයේ යාපනය, කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02...
2023-09-02
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා වැඩ භාර ගනී

බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් සමන් පෙරේරා අද දින (2023 සැප්තැම්බර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු...
2023-09-01
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 සැප්තැම්බර් 01) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...
2023-09-01
අන්තර් විධාන පාපැදි තරඟය - 2023 ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

2023 අගෝස්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනයේ පැවති 2023 අන්තර් විධාන පාපැදි තරඟයේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත...
2023-09-01
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2023-09-01
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 38 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන අද දින (2023 සැප්තැම්බර් 01) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2023-09-01
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත කොළඹ රාජකීය විද්‍යාලය වෙතින් බුහුමන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත බුහුමන් දැක්වීමේ උත්සවයක් අද දින (2023 අගෝස්තු 31) ර...
2023-08-31
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද (2023 අගෝස්තු 31) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය දක...
2023-08-31
12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගනියි

2023 අගෝස්තු මස 29 සහ 30 දෙදින ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...
2023-08-31
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් 05 ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඉතා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරය...
2023-08-31
විදේශීය දුම්වැටි 3000 ක් සමඟ සැකකරුවෙක් කොළඹ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි තුන්දහසක් (3000) ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලය...
2023-08-31